අනිද්දා ෆෙඩරල් අයවැයෙන් ජීවන වියදම පාලනයට සහන රැසක් – AusLanka TV – Australian News for the Sri Lankan community

අනිද්දා ෆෙඩරල් අයවැයෙන් ජීවන වියදම පාලනයට සහන රැසක්

අනිද්දා ෆෙඩරල් අයවැයෙන් ජීවන වියදම පාලනයට සහන රැසක්

අනිද්දා ඉදිරිපත් කෙරෙන ෆෙඩරල් අයවැයෙන් ජීවන වියදම පාලනයට සහන රැසක් හඳුන්වාදෙන බව භාණ්ඩාගාරික Josh Frydenberg පවසනවා.

ඉන්ධන සහනාධාර – බදු විරාම සහ විවිධ මූල්‍යාධාර ඊට අයත්වන බවයි ඔහු කියාසිටියේ.

කෙසේවෙතත් එම සහන මොනවාදැයි නිශ්චිතව හෙළිකිරීම Josh Frydenberg ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මෙවර අයවැයෙන් විවිධ සහන ලබාදීම ඉදිරි මැතිවරණය ඉලක්ක කරගත් ඡන්ද පොරොන්දු බවට එල්ලවන චෝදනාද ඔහු බැහැර කලා.

https://www.9news.com.au/national/federal-election-2022-josh-frydenberg-says-federal-budget-to-focus-on-cost-of-living-measures/937bf7af-385b-4f98-8ec2-e17a43945ba0

COMMENTS