Day: March 27, 2022

අගමැති ධුරයේ වෙනසක් වනවාද ? මහින්ද උත්තර දෙයි

අග්‍රාමාත්‍ය ධුරයෙන් තමන් ඉවත් වන්නේ යයි මේ දිනවල සමාජ ජාල ඔස්සේ සිදුකරන ප්‍රචාරයන් අසත්‍ය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සඳහන් කරයි.

Read More »

ඉදිරි දින කිහිපයේදී නිවු සවුත් වේල්ස් නැවතත් ධාරාණිපාත වැසි සහ ජල ගැලීම්

ඉදිරි දින කිහිපයේදී නිවු සවුත් වේල්ස් උතුරු කලාපයේ නැවතත් ධාරාණිපාත වැසි සහ ජල ගැලීම් ඇතිවිය හැකි බවට අනතුරු ඇගවෙනවා.

Read More »

ලංකාවෙන් පැන්න මත් ජාවාරම්කරුවන් 132 කට INTERPOL රතු නිවේදන / වැඩිම පිරිස ඩුබායි වල

ශ්‍රී ලංකාවෙන් පළාගොස් ඇති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 132 දෙනෙකුට ඉන්ටර්පෝල් හෙවත් ජාත්‍යන්තර පොලිසිය විසින් රතු නිවේදන නිකුත් කර තිබෙනවා.

Read More »