අනිද්දා ඉදිරිපත් කෙරෙන ෆෙඩරල් අයවැයෙන් ජීවන වියදම පාලනයට සහන රැසක් හඳුන්වාදෙන බව භාණ්ඩාගාරික Josh Frydenberg පවසනවා.
ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 7,466 ක් හමුව ඇත.
මැති ඇමතිවරුන් වෙනුවෙන් ගුවන් යානා ලබාදීම සීමා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව තීරණය කර තිබේ.
වසර 55 කට පසු රත්මලාන ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් අද සිට ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කෙරෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions