අගමැති ධුරයේ වෙනසක් වනවාද ? මහින්ද උත්තර දෙයි

අග්‍රාමාත්‍ය ධුරයෙන් තමන් ඉවත් වන්නේ යයි මේ දිනවල සමාජ ජාල ඔස්සේ සිදුකරන ප්‍රචාරයන් අසත්‍ය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සඳහන් කරයි.

මේ මොහොතේ ධූරය අතහැර යාමට හෝ වෙනත් අයෙකුට පැවරීමට කිසිදු අවශ්‍යතාවක් නැතැයි ද අග්‍රාමාත්‍යවරයා පැවැසීය.

තමන් හෝ ආණ්ඩුවේ වෙනත් මැති ඇමතිවරුන් පිළිබඳව විවිධ කතා පැතිර යෑමට ඉඩ ඇති බවත් මේවා සම්පූර්ණ අසත්‍ය බවත් ඔහු සඳහන් කරයි.

අග්‍රාමාත්‍යවරයා ධුරයෙන් ඉවත් වන්නේ යැයි පලවන වාර්තා පිළිබඳව කළ විමසීමකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

https://lankacnews.com/%e0%b6%85%e0%b6%bd%e0%b7%94%e0%b6%ad%e0%b7%8a-%e0%b6%85%e0%b6%9c%e0%b6%b8%e0%b7%90%e0%b6%ad%e0%b7%92-%e0%b6%9a%e0%b7%99%e0%b6%b1%e0%b7%99%e0%b6%9a%e0%b7%8a-%e0%b6%91%e0%b6%b1%e0%b7%80%e0%b7%8f/

Today’s Top Stories 2024.04.18

පිහි ඇනුමට ලක්වූ බිෂොප්වරයාගෙන් විශේෂ ප්‍රකාශයක් බාලි වෙත යන සංචාරකයන්ට අනතුරු ඇඟවීමක් පිළිකාවකට ප්‍රතිකාරයක් අත්හදා බැලීම ඔස්ට්‍රේලියාවෙන් ඇරඹෙයි වැටුප් සමග වැඩියෙන් නිවාඩු ගැනීමට හැකි නව යෝජනාවක් ඩුබායි යන ගුවන් මගීන්ට විශේෂ දැනුම්දීමක්

Read More »

දේව මෙහෙය අතර පිහි ඇනුමට ලක්වූ බිෂොප්වරයාගෙන් පළමු වරට විශේෂ ප්‍රකාශයක්

අන්තර්ජාලය ඔස්සේ විකාශය වෙමින් තිබූ දේව මෙහෙය අතර තමාට පිහියෙන් අනිනු ලැබූ තරුණයාට සමාව දෙන බව මාරි එම්මානුවෙල් රදගුරුතුමා පවසනවා.

Read More »