රංජන් හිරේ සිටියදීත් ජනප්‍රියම නලුවා වෙයි

සිරදඩුවම් විඳින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක නැවත වරක් ජනප්‍රියම නලුවා සම්මානයට පාත්‍රවී තිබෙනවා.

ඒ ඊයේ රාත්‍රියේ කොළඹදී පැවති සම්මාන උළෙලේදීයි.

මීට පෙර වසර ගණනාවක් අඛණ්ඩව මෙම සම්මානය හිමිවුයේද රංජන් රාමනායකටයි.

එහෙත් සිර දඩුවමට ලක්වීමෙන් පසු ඔහුට මෙම සම්මානය හිමිවන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.

https://www.newswire.lk/2022/03/22/ranjan-wins-slim-award-despite-beins/

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ නාය යෑමෙන් ජීවිත 300ක් අහිමි වෙයි?

පැපුවා නිව්ගිනියාවේ එන්ගා පළාතේ ගම්මාන කිහිපයක සිදු වූ නාය යාමෙන් පුද්ගලයන් 300කට වැඩි පිරිසක් සුන්බුන් අතර සිරවී ඇතැයි විශ්වාස කෙරෙන බව සහන කණ්ඩායම් පවසනවා.

Read More »

ලොව පුරා ජනප්‍රිය වූ Dogecoin මුහුණේ කබොසු මියයයි

ගෝලීය සංකේතයක් බවට පත් වූ විකල්ප ගුප්තකේතන මුදල් ඒකකයක්වන Dogecoin හි මුහුණුවර බවට පත් වූ ජපන් සුනඛ කබොසු වයස අවුරුදු 18 දී මිය ගිය බව ඇගේ හිමිකාරිණිය පවසනවා.

Read More »

සාගතයට ලක්වූ රටක් මුහුණ දෙන තත්ත්වයක් ඔස්ට්‍රේලියාවේ?

කුසගින්නෙන් පෙළෙන ඔස්ට්‍රේලියානුවන්ගේ ඉල්ලුම සපුරාලීමට සමස්ත ආහාර සහන පුණ්‍යායතනවලින් තුනෙන් දෙකකට පමණ නොහැකි වී ඇතැයි නව සමීක්ෂණ මගින් අනාවරණ වී වී තිබෙනවා.

Read More »