රංජන් හිරේ සිටියදීත් ජනප්‍රියම නලුවා වෙයි

සිරදඩුවම් විඳින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක නැවත වරක් ජනප්‍රියම නලුවා සම්මානයට පාත්‍රවී තිබෙනවා.

ඒ ඊයේ රාත්‍රියේ කොළඹදී පැවති සම්මාන උළෙලේදීයි.

මීට පෙර වසර ගණනාවක් අඛණ්ඩව මෙම සම්මානය හිමිවුයේද රංජන් රාමනායකටයි.

එහෙත් සිර දඩුවමට ලක්වීමෙන් පසු ඔහුට මෙම සම්මානය හිමිවන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.

https://www.newswire.lk/2022/03/22/ranjan-wins-slim-award-despite-beins/

මැලේසියාවේ දී ලාංකික 03 ක් ඝාතනය කළ බවට සැක ලාංකික 02 ක් භාරවෙයි

මැලේසියාවේ සෙන්තුල් ප්‍රදේශයේදී ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු එරට පොලීසියට භාර වී තිබේ.

Read More »

වසර 06 ක් පුරා සේවකයන්ට අඩු වැටුප් ගෙවා ඇතැයි UNSW ට එරෙහිව විමර්ශනයක්

නිවු සවුත් වේල්ස් විශ්ව විද්‍යාලය හෙවත් UNSW ට එරෙහිව සේවක වැටුප් නොගෙවීමේ චෝදනා මත Fairwork ඔම්බුඩ්ස්මන් කාර්යාලය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »