ඔස්ටේ්‍රලියානුවන්ට අප්‍රේල් 13 සිට නවසීලන්ත දේශ සීමා විවෘතයි

පූර්ණ එන්නත්කරණයට ලක්වූ ඔස්ටේ්‍රලියානුවන්ට ලබන අප්‍රේල් 12 වනදා මධ්‍යම රාත්‍රියේ සිට නවසීලන්ත දේශ සීමා විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.

නවසීලන්තයට පැමිණීමට වීසා අවශ්‍ය නොවන රටවල පුරවැසියන්ට මැයි 01 වනදා සිට තම රටට පැමිණිය හැකි බවයි අගමැතිනි ජසින්ඩා ආර්ඩර්න් නිවේදනය කලේ.

සංචාරකයන් නවසීලන්තයට පැමිණීමේදී නිරෝධායනය වීමක් අවශ්‍ය වන්නේ නැහැ.

කෙසේවෙතත් ඔවුන් පැමිණිමට පෙර ලබාගන්නා සෘණාත්මක පී සී ආර් වාර්තාවකන් ඉදිරිපත් කල යුතු වනවා.

නවසීලන්තයට පැමිණෙන සංචාරකයන් අතුරින් සියයට 40 ක් පමණ වාර්තා වන්නේ ඔස්ටේ්‍රලියාවෙනුයි.

https://www.9news.com.au/world/new-zealand-borders-reopening-tourism-visiting-queenstown-ski-season-nz-news/8ad12654-f5ac-4ea8-81bf-58f3cd2e2f59

ඉරාන ප්‍රහාරයක අවදානමක් නිසා ඇමෙරිකා පුරවැසියන්ට දැනුම් දීමක්

ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි පවතින බිය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදය ඊශ්‍රායලයේ සිටින සිය සේවකයන්ට ගමන් බිමන් සීමා කරන ලෙසට උපදෙස් ලබාදී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සහ රටවල් රැසක ළමයින්ට මාරාන්තික විය හැකි රෝගයක් ව්‍යාප්ත වෙයි

ශ්වසන පද්ධතිය ආශ්‍රිතව බෝවන රෝගයක් වන කක්කල් කැස්ස යළි ඔස්ට්‍රේලියාව ඇතුලු ලොව පුරා රටවල් කිහිපයක ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වනවා.

Read More »

මෙවර ඔලිම්පික් උළෙලේ සිට ජයග්‍රාහකයන්ට අලුත් ත්‍යාගයක්

එළැඹෙන ඔලිම්පික් උලෙළේ සිට ජවන හා පිටිය ක්‍රීඩා ඉසව්වලින් ජයග්‍රහණ ලබා ගන්නා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග පිරිනැමීමට ලෝක මලල ක්‍රීඩා සම්මේලනය තීරණය කර තිබෙනවා.

Read More »

ආර්ථික වර්ධනය ඉහළ නංවන සැලැස්ම අගමැති හෙළි කරයි

ප්‍රධාන කර්මාන්ත සඳහා ආධාර සපයමින් ඔස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට සැලැස්මක් අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනිස් හෙළි කර තිබෙනවා.

Read More »