සමීප ආශ්‍රිතයන්ට බලපෑ හුදකලා නීති වෙනස් කෙරේ

NATIONAL CABINET

කොවිඩ් ආසාධිතයෙකුගේ සමීප ආශ්‍රිතයෙකු බවට පත්වු පුද්ගලයන් වෙනුවෙන් වන හුදකලා නීති හැකි ඉක්මණින් ලිහිල් කිරීමට අද රැස්වූ ජාතික කැබිනෙට්ටුව තීරණය කර තිබෙනවා.

සෞඛ්‍ය විද්වතුන්ගේ උපදෙස් මතයි සියලු ප්‍රාන්ත අගමැතිවරුන් විසින් එම එකගතාවයට එළැඹී ඇත්තේ.

එමෙන්ම සුලු රෝග ලක්ෂණ ඇති පුද්ගලයන්ට පී සී ආර් පරීක්ෂන අනිවාර්ය නොකිරීමේ නියමයක් පැණවීමටද ජාතික කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් විසින් පසුගිය මාසයේදී මේ සම්බන්ධයෙන් පූර්ව ඉගියක්ද පළකර තිබුණා.

ඉදිරි ශීත සෘතුවේදී කොවිඩ් වෛරසය පාලනයට ඩොලර් බිලියන 2.1 ක් වෙන් කිරීමටද ජාතික කැබිනට් මණ්ඩලය අනුමැතිය දී තිබෙනවා.

https://www.abc.net.au/news/2022-03-11/covid-close-contact-quarantine-rules-relaxed/100904428

ඔස්ට්‍රේලියානු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්න බැරිවෙන ලකුණු

මෙරට සමාජ මාධ්‍ය භාවිතය සඳහා වයස් සීමාවන් බලපැවැත්වෙන නව ක්‍රියාමාර්ග හඳුන්වා දෙන්නැයි සිදු කෙරෙන ඉල්ලීම් වැඩි වෙමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

ශ්‍රී ලංකා ජනපති සහ ඉලෝන් මස්ක් අතර හමුවක්

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලොව ප්‍රධාන පෙළේ ධනවතෙක් ලෙස සැලකෙන ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම ට්විටර් සමාගමේ හිමිකරු වන ඉලෝන් මස්ක් හමුවී තිබෙනවා.

Read More »

සිඩ්නිහි තවත් පිහි ඇනුමකින් පොලිස් නිලධාරියෙක් රෝහලේ

සිඩ්නි නුවර සීබීඩීහි එලිසබෙත් වීදියේ දී පොලිස් නිලධාරියකුගේ හිසට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කිරීමට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »