සමීප ආශ්‍රිතයන්ට බලපෑ හුදකලා නීති වෙනස් කෙරේ

NATIONAL CABINET

කොවිඩ් ආසාධිතයෙකුගේ සමීප ආශ්‍රිතයෙකු බවට පත්වු පුද්ගලයන් වෙනුවෙන් වන හුදකලා නීති හැකි ඉක්මණින් ලිහිල් කිරීමට අද රැස්වූ ජාතික කැබිනෙට්ටුව තීරණය කර තිබෙනවා.

සෞඛ්‍ය විද්වතුන්ගේ උපදෙස් මතයි සියලු ප්‍රාන්ත අගමැතිවරුන් විසින් එම එකගතාවයට එළැඹී ඇත්තේ.

එමෙන්ම සුලු රෝග ලක්ෂණ ඇති පුද්ගලයන්ට පී සී ආර් පරීක්ෂන අනිවාර්ය නොකිරීමේ නියමයක් පැණවීමටද ජාතික කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් විසින් පසුගිය මාසයේදී මේ සම්බන්ධයෙන් පූර්ව ඉගියක්ද පළකර තිබුණා.

ඉදිරි ශීත සෘතුවේදී කොවිඩ් වෛරසය පාලනයට ඩොලර් බිලියන 2.1 ක් වෙන් කිරීමටද ජාතික කැබිනට් මණ්ඩලය අනුමැතිය දී තිබෙනවා.

https://www.abc.net.au/news/2022-03-11/covid-close-contact-quarantine-rules-relaxed/100904428

මෙල්බන් ලාංකික දියණියක් ලෝක යොවුන් මේස පන්දු ශූරතා ඔස්ට්‍රේලියා කණ්ඩායමට

2023 ලෝක යොවුන් මේස පන්දු ශූරතාවය සඳහා ඔස්ට්‍රේලියාව නියෝජනය කිරීමට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත සනායා බුද්ධදාස ක්‍රීඩිකාවටද අවස්ථාවක් ලැබී තිබෙනවා.

Read More »

මැලේසියාවේ දී ලාංකික 03 ක් ඝාතනය කළ බවට සැක ලාංකික 02 ක් භාරවෙයි

මැලේසියාවේ සෙන්තුල් ප්‍රදේශයේදී ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු එරට පොලීසියට භාර වී තිබේ.

Read More »