
මෙල්බන් Montague Street පාලමේ ට්‍රක් රථයක් ගැටීමෙන් තරමක රථවාහන තදබදයක් හටගෙන තිබේ.
මෙය 2022 වසරේදී එම පාලමේ ගැටුණු පළමු රථයද වනවා.
Montague Street පාලම ජනප්‍රියව පවතින්නේ උසින් අඩුවීම හමුවේ නිරතුරුවම බරවාහන අවහිරවිම සම්බන්ධයෙනුයි.

ඊට අදාළ තොරතුරු දැකු්වෙන වෙබ් අඩවියක්ද නිර්මාණය කර තිබෙනවා.
https://twitter.com/9NewsMelb/status/1502076141938810881?s=20&t=jQm0isV8dlh4Kpy6QmQEzw

https://www.9news.com.au/national/montague-street-bridge-melbournes-notoriously-low-bridge-claims-its-first-victim-of-2022/a1572e41-4005-46c2-8437-a03ea85f11ed