ඩෙල්ටාක්‍රෝන් ආසාදනය වූවන් රටවල් කිහිපයක

ඩෙල්ටාක්‍රෝන් නමැති නව කොරෝනා වෛරස් ප්‍රභේදයක් මේ වනවිට රටවල් කිහිපයක ව්‍යාප්ත වෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළා.

ඩෙන්මාර්කය, ප්‍රංශය සහ නෙදර්ලන්තයෙන් මෙම ඩෙල්ටා ක්‍රෝන් කොරෝනා ප්‍රභේදය සොයා ගෙන ඇති බවයි ඔවුන් පවසන්නේ.

ඩෙල්ටා සහ ඔමික්‍රොන් ප්‍රභේද මිශ්‍රවීමෙන් මෙම නව ප්‍රභේදය හට ගෙන ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය තවදුරටත් සඳහන් කළා.

ඩෙල්ටා හා ඔමික්‍රෝන් යන කොරෝනා වෛරස් ප‍්‍රභේදයන් දෙකෙහි සංකලනයක් සේ සැළකෙන ‘ඩෙල්ටාක්‍රෝන්’ නමැති කොරෝනා වෛරස් ප‍්‍රභේදය ආසාදනය වූවන් කිහිපදෙනකු එංගලන්තයෙන් පසුගිය දිනවල වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

https://inews.co.uk/news/politics/deltacron-new-covid-hybrid-variant-confirmed-dont-need-concerned-1506717

මෙල්බන් ලාංකික දියණියක් ලෝක යොවුන් මේස පන්දු ශූරතා ඔස්ට්‍රේලියා කණ්ඩායමට

2023 ලෝක යොවුන් මේස පන්දු ශූරතාවය සඳහා ඔස්ට්‍රේලියාව නියෝජනය කිරීමට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත සනායා බුද්ධදාස ක්‍රීඩිකාවටද අවස්ථාවක් ලැබී තිබෙනවා.

Read More »

මැලේසියාවේ දී ලාංකික 03 ක් ඝාතනය කළ බවට සැක ලාංකික 02 ක් භාරවෙයි

මැලේසියාවේ සෙන්තුල් ප්‍රදේශයේදී ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු එරට පොලීසියට භාර වී තිබේ.

Read More »