ඩෙල්ටාක්‍රෝන් ආසාදනය වූවන් රටවල් කිහිපයක

ඩෙල්ටාක්‍රෝන් නමැති නව කොරෝනා වෛරස් ප්‍රභේදයක් මේ වනවිට රටවල් කිහිපයක ව්‍යාප්ත වෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළා.

ඩෙන්මාර්කය, ප්‍රංශය සහ නෙදර්ලන්තයෙන් මෙම ඩෙල්ටා ක්‍රෝන් කොරෝනා ප්‍රභේදය සොයා ගෙන ඇති බවයි ඔවුන් පවසන්නේ.

ඩෙල්ටා සහ ඔමික්‍රොන් ප්‍රභේද මිශ්‍රවීමෙන් මෙම නව ප්‍රභේදය හට ගෙන ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය තවදුරටත් සඳහන් කළා.

ඩෙල්ටා හා ඔමික්‍රෝන් යන කොරෝනා වෛරස් ප‍්‍රභේදයන් දෙකෙහි සංකලනයක් සේ සැළකෙන ‘ඩෙල්ටාක්‍රෝන්’ නමැති කොරෝනා වෛරස් ප‍්‍රභේදය ආසාදනය වූවන් කිහිපදෙනකු එංගලන්තයෙන් පසුගිය දිනවල වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

https://inews.co.uk/news/politics/deltacron-new-covid-hybrid-variant-confirmed-dont-need-concerned-1506717

ඔස්ට්‍රේලියානු දෙමාපියන්ගේ වැරදි වැඩක් ගැන සමීක්ෂණයක් තොරතුරු හෙළි කරයි

වෙනත් ඉහළ ආදායම් ලබන රටවල දෙමාපියන්ට සාපේක්ෂව ඔස්ට්‍රේලියානු දෙමාපියන් තම දරුවන්ට පහර දීම වැඩි බව නව අධ්‍යයනයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මදුරුවන්ගෙන් බෝවන රෝගයකට ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් නව එන්නතක් සොයයි

මදුරුවන්ගෙන් බෝවන ජැපනීස් එන්සපලයිටීස් (Japanese encephalitis) වෛරසයට ප්‍රතික්‍රියා කිරීම සඳහා නව එන්නතක් අවශ්‍ය බව ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් පිරිසක් පවසනවා.

Read More »

හිටපු ක්‍රිකට් ප්‍රවීණයාගේ නමට වෙන් වූ ක්‍රීඩාංගණයේ නම වෙනස් වෙයි

හිටපු ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලේටර්ගේ නමින් නම් කර ඇති Michael Slater Oval ක්‍රීඩාංගනයෙන් එම නම ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »