Online භාණ්ඩ මිළදී ගැනීම හරහා ඔස්ටේ්‍රලියානුවන් වසරකට $ 1300 ක් ඉතිරි කර ගනී – AusLanka TV – Australian News for the Sri Lankan community

Online භාණ්ඩ මිළදී ගැනීම හරහා ඔස්ටේ්‍රලියානුවන් වසරකට $ 1300 ක් ඉතිරි කර ගනී

Online භාණ්ඩ මිළදී ගැනීම හරහා ඔස්ටේ්‍රලියානුවන් වසරකට $ 1300 ක් ඉතිරි කර ගනී

ඔන්ලයින් ක්‍රමයට භාණ්ඩ මිළදී ගැනීම හරහා ඔස්ටේ්‍රලියානුවන් වසරකට ඩොලර් 1300 ක පමණ මුදලක් ඉතිරි කර ගන්නා බව නවතම අධ්‍යයනයක් හෙළි කරනවා.

එය සතියකට සැළකීමේදී ඩොලර් 26 ක ඉතිරියක් බවයි අනාවරණ වන්නේ.

ඔන්ලයින් ක්‍රමයට භාණ්ඩ මිළදී ගැනීමේදී වඩාත් සුදුසුම භාණ්ඩ නිදහසේ මිළදී ගැනීමට හැකිවීම ප්‍රධාන වාසියක් බව මෙහිදී හෙළිවී තිබෙනවා.

පුද්ගලයන් 1000 ක් යොදාගනිමින් සිදුකල මෙම සමීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ කාලය ඉතිරි කර ගැනීමේ අරමුණින් සියයට 62 ක්ද / මුදල් ඉතිරි කර ගැනීම සඳහා සියයට 33 ක්ද ඔන්ලයින් ක්‍රමයට මිළදී ගැනීම් සිදුකරන බවයි.

https://www.9news.com.au/national/aussies-saving-more-than-1300-a-year-by-buying-groceries-online/c8c4c2b8-a0cc-4ce4-a7ed-bb99b2a8b5a2

COMMENTS