Online භාණ්ඩ මිළදී ගැනීම හරහා ඔස්ටේ්‍රලියානුවන් වසරකට $ 1300 ක් ඉතිරි කර ගනී

ඔන්ලයින් ක්‍රමයට භාණ්ඩ මිළදී ගැනීම හරහා ඔස්ටේ්‍රලියානුවන් වසරකට ඩොලර් 1300 ක පමණ මුදලක් ඉතිරි කර ගන්නා බව නවතම අධ්‍යයනයක් හෙළි කරනවා.

එය සතියකට සැළකීමේදී ඩොලර් 26 ක ඉතිරියක් බවයි අනාවරණ වන්නේ.

ඔන්ලයින් ක්‍රමයට භාණ්ඩ මිළදී ගැනීමේදී වඩාත් සුදුසුම භාණ්ඩ නිදහසේ මිළදී ගැනීමට හැකිවීම ප්‍රධාන වාසියක් බව මෙහිදී හෙළිවී තිබෙනවා.

පුද්ගලයන් 1000 ක් යොදාගනිමින් සිදුකල මෙම සමීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ කාලය ඉතිරි කර ගැනීමේ අරමුණින් සියයට 62 ක්ද / මුදල් ඉතිරි කර ගැනීම සඳහා සියයට 33 ක්ද ඔන්ලයින් ක්‍රමයට මිළදී ගැනීම් සිදුකරන බවයි.

https://www.9news.com.au/national/aussies-saving-more-than-1300-a-year-by-buying-groceries-online/c8c4c2b8-a0cc-4ce4-a7ed-bb99b2a8b5a2

උද්ධික ප්‍රේමරත්න මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණ කර තිබෙනවා.

Read More »

සාර්ථක සංගීත සංචාරය අවසානයේ පියා නිසා ටේලර් ස්විෆ්ගේ නමට කැළලක්

ඕස්ට්‍රේලියාවේ සංගීත සංචාරයකට එක්ව සිටි ජනප්‍රිය ගායිකා ටේලර් ස්විෆ්ට්ගේ පියා සිඩ්නි වරාය තොටුපලේදී කැමරාකරුවෙකුට පහර දුන් බවට කියන චෝදනා මත පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සමග තරගය අහිමි වීම නිසා නවසීලන්ත ප්‍රබලයෙක් ටෙස්ට් තරග බිමට සමුදෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව නවසීලන්ත පන්දු යවන ක්‍රීඩක නීල් වැග්නර් නිවේදනය කර තිබෙනවා.

Read More »

පිබිදෙන ජීවිත 68ක් නැති කළ කැස්ස සිරප් එක නිසා 23 දෙනෙකුට අමතක නොවන පාඩමක්

කැස්ස සිරප් පානය කිරීම හේතුවෙන් ළමුන් 68 දෙනෙකු මියයාමේ සිද්ධියට අදාළව උස්බෙකිස්තාන අධිකරණයක් පුද්ගලයින් 23 දෙනෙකුට සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »