ටස්මේනියා ප්‍රාන්තය පුරා අන්තර්ජාල සහ දුරකථන සබඳතා බිඳ වැටේ

ටස්මේනියා ප්‍රාන්තය පුරා අන්තර්ජාල සහ දුරකථන සබඳතා බිඳ වැටී තිබෙනවා.

Telstra, Optus, TPG – Aussie Broadbandයන සමාගම් සියල්ලම පවසා ඇත්තේ සන්නිවේදන දුර්වලතා පැණ නැගී ඇති බවයි.

මේ හේතුවෙන් අන්තර්ජාල ගෙවීම් පවා සිදුකිරීමට නොහැකි වාතාවරණයක් නිර්මාණය වී තිබෙනවා.

කේබල් මාර්ගවල දෝෂ මේ සඳහා හේතු වී ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

https://www.9news.com.au/national/tasmania-internet-widespread-internet-phone-service-outage-across-tasmania/47eda902-234d-471e-8fa8-1a9f6cf54d99

ලබන සතියේ ඔස්ට්‍රේලියා පොළී අනුපාතික යළි ඉහළ යන ළකුණු

උද්ධමනය ඉහළයෑමත් සමග පොලී අනුපාතික නැවතත් ඉහළ දැමීමට ෆෙඩරල් සංචිත බැංකුව කටයුතු කරනු ඇති බවට ආර්ථික විද්වතුන් අනතුරු අගවා තිබෙනවා.

Read More »

සති අන්තයේ සිඩ්නි – මෙල්බන් දැඩි උණුසුමෙන් NRL – AFL අවසන් තරග සඳහා බලපෑමක්

සති අන්තයේදී සිඩ්නි සහ මෙල්බන් නගරවලට බලපෑ හැකි දැඩි උණුසුම් කාළගුණය, NRL සහ AFL ක්‍රීඩා තරගාවලි අවසන් තරග සඳහා බලපෑම් එල්ලකරනු ඇති බවට අනාවැකි පළවනවා.

Read More »