“අනිකා” නිසා ඔස්ටේ්‍රලියාවේ ප්‍රාන්ත 02 ක් සීරුවෙන්

ධාරාණිපාත වැසි හා ජල ගැලීම් හේතුවෙන් ඔස්ටේ්‍රලියාවේ ප්‍රාන්ත රැසකට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පවතින ජල ගැලීම් හමුවේ මේ වනවිට පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් අවසන්.

එමෙන්ම අද දිනයේදී නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයටද දැඩි වර්ෂා කාළගුණයක් පවතිනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

මේ අතර බටහිර ඔස්ටේ්‍රලියා සහ Northern Territory ප්‍රාන්තවලට සුළි කුණාටුවක බලපෑම් එල්ලවී තිබෙනවා.

අනිකා නම් එම කුණාටුව ඉදිරි පැය 24 තුළ පැයට කිලෝමීටර් 130 ක වේගයෙන් ගොඩබිමට කඩා වදිනු ඇති බව සඳහන්.

https://www.7news.com.au/news/weather/cyclone-anika-set-to-hit-wa-parts-of-nt-c-5848081

මෙල්බන් උතුරු ප්‍රදේශයේ පාසල් බස් රථ අනතුරින් එක් අයෙක් ජීවිතක්ෂයට

මෙල්බන් උතුරු ප්‍රදේශයේ කිල්මෝර්හිදී අසම්ප්ෂන් විද්‍යාලයේ සිසුන් රැගත් පාසල් බස් රථය අනතුරට ලක්වීමෙන් රියදුරු මිය ගොස් සිසුවෙකු තුවාල ලබා තිබෙනවා.

Read More »

මගීන් සමග ගමන් කරමින් තිබූ ගුවන් යානයකට ෆ්ලෙමින්ගෝ ප්‍රහාරයක්

ඉන්දියාවේ මුම්බායි දක්වා පැමිණෙමින් තිබූ එමිරේට්ස් සමාගමට අයත් ගුවන් යානයක් ෆ්ලෙමින්ගෝ පක්ෂීන් රංචුවක ගැටී ඇතැයි වාර්තා වනවා.

Read More »