ධාරාණිපාත වැසි හා ජල ගැලීම් හේතුවෙන් ඔස්ටේ්‍රලියාවේ ප්‍රාන්ත රැසකට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.
ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පවතින ජල ගැලීම් හමුවේ මේ වනවිට පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් අවසන්.
එමෙන්ම අද දිනයේදී නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයටද දැඩි වර්ෂා කාළගුණයක් පවතිනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.
මේ අතර බටහිර ඔස්ටේ්‍රලියා සහ Northern Territory ප්‍රාන්තවලට සුළි කුණාටුවක බලපෑම් එල්ලවී තිබෙනවා.
අනිකා නම් එම කුණාටුව ඉදිරි පැය 24 තුළ පැයට කිලෝමීටර් 130 ක වේගයෙන් ගොඩබිමට කඩා වදිනු ඇති බව සඳහන්.
https://www.7news.com.au/news/weather/cyclone-anika-set-to-hit-wa-parts-of-nt-c-5848081