යුක්රේනයට අත නොතබනු – කොළඹ විරෝධතා

යුක්රේනයට එරෙහි ප්‍රහාර වහා අත්හිටුවන ලෙස ඉල්ලා මේ වනවිට කොළඹදී විරෝධතාවයක් පැවැත්වෙනවා.

ඒ කොළඹ රුසියානු තානාපති කාර්යාලය ඉදිරිපිටදීයි.

රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පූටින්ගේ ක්‍රියාකලාපය ඔවුන් මෙහිදී දැඩි ලෙස දෝශදර්ශනයට ලක් කලා.

එහි දර්ශන හා ඡායාරූප පහතින්

දර්ශන අනුග්‍රහය – NewsWire

https://twitter.com/NewsWireLK/status/1497123633872789505?s=20&t=qNoU43FBH2bx1BHzew3SXQ

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »

මෙල්බන්හි මාර්ගයක ඇවිද යමින් සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක්

අද උදෑසන මෙල්බර්න් නගරයේ කාර්යබහුල නගර අභ්‍යන්තර මාර්ගයකදී කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇනීමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »