යුක්රේනයට එරෙහි ප්‍රහාර වහා අත්හිටුවන ලෙස ඉල්ලා මේ වනවිට කොළඹදී විරෝධතාවයක් පැවැත්වෙනවා.
බටහිර රාජ්‍යයන් රුසියාවට බියවී තමන්ව තනි කර ඇතැයි යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි පවසා ඇත.
යුක්රේනයේ කිව් අගනුවර ස්ථාන රැසකින් පිපිරීම් ශබ්ද ඇසෙමින් පවතින බව විදෙස් වාර්තා පවසනවා.
ධාරාණිපාත වර්ෂාව සහ ජල ගැලීම් හමුවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ දෛනික කටයුතුවලට දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions