ජල ගැලීම් හමුවේ ක්වීන්ස්ලන්ඩ් දෛනික කටයුතුවලට දැඩි බලපෑම්

ධාරාණිපාත වර්ෂාව සහ ජල ගැලීම් හමුවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ දෛනික කටයුතුවලට දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා.

පසුගිය පැය 24 තුළදී ජලයේ ගසාගෙන යෑම් 30 ක් පමණ වැළැක්වීමට හැකිවූ බවයි ආපදා අංශ කියාසිටියේ.

ගංවතුර හරහා රථවාහන ධාවනය කිරීමෙන් වළකින ලෙස ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය ජනතාවට දන්වා සිටිනවා.

පවතින තත්වය හමුවේ ගෝල්ඩ් කෝස්ට් නගරයේ සියලුම වෙරළ තීරයන් වසා දැමීමටද පියවර ගෙන තිබෙනවා.

https://www.9news.com.au/national/weather-update-multiple-flood-rescues-unfolding-across-queensland-with-more-heavy-rain-coming/13f68b87-4de6-4d2b-9720-d7aa3bfded2e

https://twitter.com/BOM_Qld/status/1496990701527212036?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1496990701527212036%7Ctwgr%5E%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Fwww.9news.com.au%2Fnational%2Fweather-update-multiple-flood-rescues-unfolding-across-queensland-with-more-heavy-rain-coming%2F13f68b87-4de6-4d2b-9720-d7aa3bfded2e

තරුණ පරම්පරාවේ සමාජ මාධ්‍යයේ බලපෑම් ගැන අනතුරු ඇඟවීමක්

නව යොවුන් වියේ දරුවන්ගේ මානසික යහපැවැත්ම සම්බන්ධයෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරියා මහජන සෞඛ්‍ය අනතුරු ඇඟවීමක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

ඊශ්‍රායල සහ හමාස් නායකයන් අත්අඩංගුවට ගැනීමේ උත්සාහය ගැන අගමැතිගේ ප්‍රතිචාරය

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයින් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලෙස ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ අභිචෝදකයාගේ ඉල්ලීම සම්බන්ධයෙන් අදහස් දැක්වීම අගමැති ඇන්තනි ඇල්බනීස් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

සැත්කමකින් පසු මෙල්බන් කාන්තාවක් මියගිය සිද්ධියට තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

ගබ්සාවකින් පසු මෙල්බර්න් කාන්තාවක් වන හර්ජිත් කෞර් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණවලට අනුව තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

Read More »

ගුවන් යානයක් කැළඹීමකට හසුවීමෙන් මගියෙකු ජීවිතක්ෂයට

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් උඩු ගුවනේදී කැළඹීමකට හසුවීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »