ලංකාවේ ලොකුම මැණික ගිනස් පොතට
කහවත්ත ප්‍රදේශයෙන් හමුවූ නිල් ආරනූල් වර්ගයේ ස්වාභාවික මැණික් පොකුර ලොව විශාලතම මැණික් පොකුර ලෙස ගිනස් වාර්තා පොතට ඇතුළත්ව තිබෙනවා.
කහවත්ත ප්‍රදේශයෙන් හමුවූ නිල් ආරනූල් වර්ගයේ ස්වාභාවික මැණික් පොකුර ලොව විශාලතම මැණික් පොකුර ලෙස ගිනස් වාර්තා පොතට ඇතුළත්ව තිබෙනවා.
යුක්රේනයට වෛද්‍ය ආධාර – මූල්යා ආධාර සහ යුධමය සහය සැපයීමට ඔස්ටේ්රලියාව තීරණය කර තිබෙනවා.
ඔස්ටේ්රලියාව විසින් රුසියාවට එරෙහිව තවත් සම්බාධක පණවා තිබෙනවා.
ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 6,580 ක් හමුව ඇත.
ඔස්ටේ්රලියානු දරුවන් අසාත්මිකතා සඳහා ගොදුරුවීම පහළගොස් තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions