යුක්රේනයට ඔස්ටේ්‍රලියා වෛද්‍ය ආධාර – මූල්‍යාධාර සහ යුධමය සහය – AusLanka TV – Australian News for the Sri Lankan community

යුක්රේනයට ඔස්ටේ්‍රලියා වෛද්‍ය ආධාර – මූල්‍යාධාර සහ යුධමය සහය

යුක්රේනයට ඔස්ටේ්‍රලියා වෛද්‍ය ආධාර – මූල්‍යාධාර සහ යුධමය සහය

යුක්රේනයට වෛද්‍ය ආධාර – මූල්‍යා ආධාර සහ යුධමය සහය සැපයීමට ඔස්ටේ්‍රලියාව තීරණය කර තිබෙනවා.

එහෙත් කිසිදු අයුරකින් ගිණි අවි සැපයීමක් සිදු නොකරන බවයි අගමැති ස්කොට් මොරිසන් අවධාරණය කලේ.

නේටෝ සංවිධානය සමග සහයෝගයෙන් මෙම කටයුතු ක්‍රියාත්මක කරන බවද අද පැවති මාධ්‍ය හමුවේදී අගමැතිවරයා කියාසිටියා.

එමෙන්ම යුක්රේනයට ඔස්ටේ්‍රලියානු භට කණ්ඩායම් යැවීමටද කටයුතු නොකරන බවයි ස්කොට් මොරිසන් තවදුරටත් ප්‍රකාශ කලේ.

සිවිල් වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම ෆෙඩරල් රජයේ මූලික අපේක්ෂාව බවද ඔහු අවධාරණය කලා.

https://www.abc.net.au/news/2022-02-25/australia-military-equipment-medical-supplies-ukraine-russia-war/100860496

COMMENTS