
ඔස්ටේ්‍රලියානු දරුවන් අසාත්මිකතා සඳහා ගොදුරුවීම පහළගොස් තිබෙනවා.
නවතම අධ්‍යයනයක් හෙළිකර ඇත්තේ ආහාර ආසාත්මිකතා තරමක් ඉහළ ගොස් ඇතත් සමස්තයක් ලෙස ගැනීමේදී සියලු අසාත්මිකතාවයන්හි අඩුවක් දක්නට ඇති බවයි.
වයස අවුරුදු 01 සිට 04 / 05 සිට 09 සහ 10 සිට 14 යන ලෙස වයස් කාණ්ඩ 03 කට අදාළව මෙම සමීක්ෂණ සිදුකර තිබුණා.

දරුවන් සඳහා ආහාර පාන තේරීමේදී මෙම සමීක්ෂණ ප්‍රථිඵල ඉවහල් වනු ඇති බවයි පර්යේෂකයන්ගේ ස්ථාවරය වන්නේ.

COMMENTS