බටහිර ඔස්ට්‍රේලියා අද සිට බලාත්මක කොවිඩ් නීති

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය අද සිට කොවිඩ් නීති යළි සංශෝධනය කර තිබෙනවා.

නිවසින් බැහැර සෑම ගෘහස්ථ ස්ථානයකම මුව ආවරණ පැළඳීම යළි අනිවාර්ය කෙරේ.

ආබාධිත සේවා මධ්‍යස්ථාන සහ aged care මධ්‍යස්ථානවල  සිටින පුද්ගලයින් මෙන්ම රෝහල්වල සිටින රෝගීන් බැලීම සඳහා දිනකට අමුත්තන් හතර දෙනෙකුට පමණක් අවසර දෙනු ලැබේ.

Hospitality ස්ථාන, කාය වර්ධන මධ්‍යස්ථාන, විනෝදාස්වාද සපයන සහ සංස්කෘතික ස්ථාන, පූජනීය ස්ථාන, කොණ්ඩා සැකසුම් මධ්‍යස්ථාන, රූපලාවන්‍ය සේවා සහ රාත්‍රී සමාජශාලා සඳහා වර්ග මීටර් 02 නීතිය නැවත හඳුන්වා දෙනු ඇත.

නිවසේදී උපරිම පුද්ගලයින් 30 දෙනෙකුට සහ එළිමහනේ උපරිම පුද්ගලයන් 200 දෙනෙකුට රැස්වීම් සඳහා සීමාවනු ඇත.

මෙල්බන් සාප්පු සංකීර්ණයක පිහි ඇනුමකට බාල වයස්කරුවන් දෙදෙනෙකු අල්ලයි

පසුගිය සතියේ මෙල්බර්න් හි බටහිර ප්‍රදේශයේ සාප්පු මධ්‍යස්ථානයකදී සිදු කළ පිහි ඇනුමකට සම්බන්ධ 13 හැවිරිදි දැරියක් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

අම්බානිගේ පුතාට ලැබෙන ඩොලර් මිලියන 80ක මංගල තෑග්ග

ඉන්දීය ධන කුවේරයෙකු වන මුකේෂ් අම්බානි තම පුත්‍රයාගේ විවාහ මංගල්‍ය උත්සවයේ දී ඩුබායි නුවරින් අමෙරිකානු ඩොලර් මිලියන 80ක් වටිනා සුඛෝපභෝගී මන්දිරයක් ලබාදීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසනවා.

Read More »