බටහිර ඔස්ට්‍රේලියා අද සිට බලාත්මක කොවිඩ් නීති

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය අද සිට කොවිඩ් නීති යළි සංශෝධනය කර තිබෙනවා.

නිවසින් බැහැර සෑම ගෘහස්ථ ස්ථානයකම මුව ආවරණ පැළඳීම යළි අනිවාර්ය කෙරේ.

ආබාධිත සේවා මධ්‍යස්ථාන සහ aged care මධ්‍යස්ථානවල  සිටින පුද්ගලයින් මෙන්ම රෝහල්වල සිටින රෝගීන් බැලීම සඳහා දිනකට අමුත්තන් හතර දෙනෙකුට පමණක් අවසර දෙනු ලැබේ.

Hospitality ස්ථාන, කාය වර්ධන මධ්‍යස්ථාන, විනෝදාස්වාද සපයන සහ සංස්කෘතික ස්ථාන, පූජනීය ස්ථාන, කොණ්ඩා සැකසුම් මධ්‍යස්ථාන, රූපලාවන්‍ය සේවා සහ රාත්‍රී සමාජශාලා සඳහා වර්ග මීටර් 02 නීතිය නැවත හඳුන්වා දෙනු ඇත.

නිවසේදී උපරිම පුද්ගලයින් 30 දෙනෙකුට සහ එළිමහනේ උපරිම පුද්ගලයන් 200 දෙනෙකුට රැස්වීම් සඳහා සීමාවනු ඇත.

ඔස්ට්‍රේලියාවෙන් නව බබල් ටී නිෂ්පාදනයක්

ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් විසින් සාම්ප්‍රදායික බබල් ටී වෙනුවට ඕට්ස් මිශ්‍රිත සෞඛ්‍ය සම්පන්න බබල් ටී නිෂ්පාදනයක් හඳුන්වා දී තිබෙනවා.

Read More »

ලැව් ගින්නක් නිසා වික්ටෝරියා ප්‍රාන්තයේ විදුලි සැපයුම් සමාගමකට ඩොලර් මිලියන ගණනක දඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ඇති වූ ලැව්ගිනි තත්වයකට වගකිව යුතු බවට චෝදනා එල්ල වූ විදුලි සැපයුම් සමාගමක් වන පවර්කෝ (Powercor) වෙත ඩොලර් මිලියන 2.1ක දඩයක් නියම කර තිබෙනවා.

Read More »