මෙල්බන් තරගයට කලින් ලංකා ක්‍රීඩකයන් 02 කට ආබාධ

ආබාධවලට ලක්වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ රමේෂ් මෙන්ඩිස් හා නුවන් තුෂාරට ඔස්ටේ්‍රලියාව සමග පැවැත්වෙන ඉදිරි විස්සයි විස්ස තරග දෙක අහිමි වී තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කලේ පුහුණු සැසියක් අතරතුර රමේෂ් මෙන්ඩිස් ආබාධයකට ලක්ව ඇති බවයි.

ඔස්ටේ්‍රලියාව සමග පැවති දෙවන විස්සයි විස්ස තරගය අතරතුර පන්දු යවමින් සිටියදී නුවන් තුෂාර ආබාධයකට ලක්ව තිබෙනවා.

ඔහුට තවදුරටත් වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන බවයි ක්‍රිකට් ආයතනය පැවසුවේ.

ඔස්ටේ්‍රලියා – ශ්‍රී ලංකා හතරවන විස්සයි විස්ස තරගය හෙට මෙල්බර්න් හීදි පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලාංකික ලේඛිකාවකගේ යුද්ධය ගැන කෘතියකට ජාත්‍යන්තර සම්මානයක්

ශ්‍රී ලාංකේය ලේඛිකාවක් වන V. V. ගනේෂානන්දන් විසින් රචිත Brotherless Night නවකතාව සඳහා 2024 වසරේ Carol Shields ත්‍යාගය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

Read More »

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ නාය යෑමෙන් ජීවිත 300ක් අහිමි වෙයි?

පැපුවා නිව්ගිනියාවේ එන්ගා පළාතේ ගම්මාන කිහිපයක සිදු වූ නාය යාමෙන් පුද්ගලයන් 300කට වැඩි පිරිසක් සුන්බුන් අතර සිරවී ඇතැයි විශ්වාස කෙරෙන බව සහන කණ්ඩායම් පවසනවා.

Read More »

ලොව පුරා ජනප්‍රිය වූ Dogecoin මුහුණේ කබොසු මියයයි

ගෝලීය සංකේතයක් බවට පත් වූ විකල්ප ගුප්තකේතන මුදල් ඒකකයක්වන Dogecoin හි මුහුණුවර බවට පත් වූ ජපන් සුනඛ කබොසු වයස අවුරුදු 18 දී මිය ගිය බව ඇගේ හිමිකාරිණිය පවසනවා.

Read More »