
ආබාධවලට ලක්වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ රමේෂ් මෙන්ඩිස් හා නුවන් තුෂාරට ඔස්ටේ්‍රලියාව සමග පැවැත්වෙන ඉදිරි විස්සයි විස්ස තරග දෙක අහිමි වී තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කලේ පුහුණු සැසියක් අතරතුර රමේෂ් මෙන්ඩිස් ආබාධයකට ලක්ව ඇති බවයි.
ඔස්ටේ්‍රලියාව සමග පැවති දෙවන විස්සයි විස්ස තරගය අතරතුර පන්දු යවමින් සිටියදී නුවන් තුෂාර ආබාධයකට ලක්ව තිබෙනවා.

ඔහුට තවදුරටත් වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන බවයි ක්‍රිකට් ආයතනය පැවසුවේ.
ඔස්ටේ්‍රලියා – ශ්‍රී ලංකා හතරවන විස්සයි විස්ස තරගය හෙට මෙල්බර්න් හීදි පැවැත්වීමට නියමිතයි.
