ඔස්ටේ්‍රලියාව එන්නත් කඩඉමක – බූස්ටර් ගත් පිරිස 50% ඉක්මවයි

ඔස්ටේ්‍රලියාව එන්නත් කඩඉමක් පසු කර තිබෙනවා.

ඒ අනුව වයස අවුරුදු 16 ට වැඩි ජනතාව අතුරින් සියයට 50 කට වැඩි පිරිසක් අද වනවිට බූස්ටර් මාත්‍රාව ලබාගෙන අවසන් කර තිබෙනවා.

බූස්ටර් මාත්‍රාව ලබාගෙන ඇති මුලු සංඛ්‍යාව අද වනවිට සටහන් වන්නේ 10,317,497 ක් ලෙසයි.

ඉන් බහුතරය වන 3,263,697 වාර්තා වන්නේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙනුයි.

https://www.9news.com.au/national/australia-breaking-news-today-live-coronavirus-updates-latest-omicron-headlines-february-17-2022/43ba0961-c700-441d-9819-b222643abc9a