එන්නත්කරණයට විරෝධය පළකර කැන්බරා නුවර අදත් විරෝධතා

අනිවාර්ය එන්නත්කරණයට විරෝධය පළකරමින් කැන්බරා අගනුවර පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිට අද දිනයේදීත් විරෝධතාවයක් පැවැත්වුණා.

දහස් සංඛ්‍යාත පිරිසක් ඊට එක්ව සිටි බව සඳහන්.

මානසික සෞඛ්‍ය නගා සිටුවීම වෙනුවෙන් ආධාර එක් රැස්කිරීම සඳහා සංවිධාන කර තිබූ පොත් ප්‍රදර්ශනයක් අත්හිටුවීමටද මෙම විරෝධතාවය හමුවේ සිදුවී තිබුණා.

නීති විරෝධී උද්ඝෝෂණ පවත්වන්නන් අත්අඩංගුවට ගන්නා බවට පොලිසිය සිදුකරන අනතුරු ඇගවීම් නොතකමිනුයි විරෝධතාකරුවන් මෙම උද්ඝෝෂණවල නිරත වන්නේ.

https://www.9news.com.au/national/protesters-convoy-canberra-anti-vaccine-mandate-demonstrators-lifeline-act-fundraiser-book-fair-cancelled/2b1181fc-c874-4657-81e3-05224a64fe6c

 

Today’s Top Stories – Monday 25th September, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »