Bitcoin ආයෝජනයකින් Elon Musk ට ලොකු පාඩුවක් – AusLanka TV – Australian News for the Sri Lankan community

Bitcoin ආයෝජනයකින් Elon Musk ට ලොකු පාඩුවක්

Bitcoin ආයෝජනයකින් Elon Musk ට ලොකු පාඩුවක්

ක්‍රිප්ටෝ මුදල් ඒකකයක් වන බිට්කොයින් හි ආයෝජනය කිරීම හමුවේ සුප්‍රකට ටෙස්ලා සමාගමේ නිර්මාතෘ ඉලොන් මස්ක් ට අමෙරිකානු ඩොලර් මිලියන 101 ක පමණ පාඩුවක් සිදුවී තිබෙනවා.

කෙසේවෙතත් පසුගිය වසරේ මාර්තු මාසයේදී ඔවුන්ගේ වත්කම් ඩොලර් මිලියන 128 කින් ඉහළ ගොස් තිබුණේද බිට්කොයින් හි ආයෝජනය හේතුවෙනුයි.

ආයෝජන වාර්තා අනුව ටෙස්ලා සමාගම සතු බිට්කොයින් වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 02 කට ආසන්නයි.

මෙම වසර ආරම්භයේ සිටම බිට්කොයින් වටිනාකම ක්‍රම ක්‍රමයෙන් අඩුවු අතර එහි පහළයාම සටහන් වන්නේ සියයට 07 ක් ලෙසයි.

https://www.9news.com.au/world/cryptocurrency-news-tesla-lost-141-million-dollars-on-bitcoin-great-crypto-plunge/a0f2ba3e-cb91-44ba-87af-004c3c2ebac7

COMMENTS