ඇඩිලේඩ් $ 30 වවුචර ක්‍රමය නැවතත්

ඇඩිලේඩ් නගරයේ අවන්හල් – කැෆේ සහ තැබෑරුම්වල භාවිත කල හැකි ඩොලර් 30 වවුචර ලබාදීමේ ක්‍රමයක් ආරම්භ කිරීමට දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

ඇඩිලේඩ් CBD වෙත වැඩි වශයෙන් පුද්ගලයන් ගෙන්වා ගැනීම සඳහා වෙන් කල ඩොලර් ලක්ෂ 05 ක ප්‍රතිපාදන යටතේයි මෙම ක්‍රමය ක්‍රියාවට නැංවෙන්නේ.

නගරයේ හෝටල් කාමර වෙන් කරවා ගන්නා ඕනෑම අයෙකුට මෙම වවුචර ලබාගත හැකි වනවා.

මීට පෙර ක්‍රියාත්මක කල වැඩසටහනේ සාර්ථකත්වය මතයි එය යළිත් ආරම්භ කර ඇත්තේ.

https://www.adelaidenow.com.au/coronavirus/covid-update-february-7-2022-backpackers-bussed-to-medihotel/news-story/5cec0dbadeaba811e0dba4dbc41f52bd

Today’s Top Stories – Monday 25th September, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »