මෙල්බන් පැරණි පතොරම් කම්හලක ගින්නක්

මෙල්බන් වයඹ දිග පිහිටා ඇති පැරණි පතොරම් කම්හලක ගින්නක් හටගෙන තිබෙනවා.

Maribyrnong හි පිහිටා ඇති කම්හලකයි මෙම ගින්න හටගෙන ඇත්තේ.

ගිනි නිවීම් රථ 20 කට වැඩි සංඛ්‍යාවක් ගින්න මැඩපැවැත්වීම සඳහා යොදවා ඇති අතර ගුවන් සහයද ඒ සඳහා ලබාගෙන තිබෙනවා.

Fire Rescue Victoria විසින් ගින්න පාලනය කරමින් සිටිනවා.

කෙසේවෙතත් පවතින දැඩි උණුසුම් කාලගුණය හමුවේ එය අසීරු වී ඇති බව සඳහන්.

https://twitter.com/KateMcG6/status/1477105689679986688?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1477105689679986688%7Ctwgr%5E%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Fwww.9news.com.au%2Fnational%2Flarge-fire-burning-at-old-factory-site-in-melbournes-north-west%2Fd7a9ab8b-e108-4f90-8a5a-3be245e97b30

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone පරිශීලකයන්ගේ ගැටලුවකට විසඳුමක් ලැබෙයි

අද උදෑසන ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල iphone ජංගම දුරකතනවල තාවකාලිකව ඇණහිට තිබූ අයි මැසේජ් සේවාව යළි යථා තත්වයට පත් කර තිබෙනවා.

Read More »

බිරිඳට තෑගි ගන්න ගිය සැමියා මෝටර් රථයේ සිටි දියණිය අමතක වී පොලිසියේ

තම කුඩා දියණිය වාහනයක තනිකර දමා සාප්පු සවාරි යාම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පියෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

Read More »

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »