මෙල්බන් මාර්ග ගණනාවක නඩත්තු – සැළකිය යුතු ප්‍රමාදයන්

නිවාඩු ගත කිරීම සඳහා මෙල්බන් නගරයෙන් පිටතට යන පුද්ගලයන්ට සැළකිය යුතු ප්‍රමාදයන්ට මුහුණදීමට සිදුවනු ඇති බවට දැනුම්දීමක් සිදුකෙරෙනවා.

ඒ West Gate freeway, Citylink tollway & Monash freeway ඇතුලු ප්‍රධාන මාර්ග ගණනාවක නඩත්තු කටයුතු සිදුකිරීම හේතුවෙන්.

මෙම මාර්ගවල පැයකට ආසන්න ප්‍රමාදයන් පැවතිය හැකි බවයි ප්‍රවාහන අංශ දන්වා සිටින්නේ.

West Gate Bridge ආසන්නයේදී මංතීරු 05 න් 03 ක්ම වසා දමා තිබෙනවා.

මීට අමතරව Geelong Road සහ M80 Ring Road හි නඩත්තු කටයුතු ජනවාරි 11 වනදා සිට ආරම්භවීමට නියමිතයි.

https://www.7news.com.au/travel/victoria-traffic/holidaymakers-leaving-melbourne-warned-to-prepare-for-hours-of-delays-on-boxing-day-c-5085253

කාලිංග කුමාරගේ පළමු පන්තියේ තරගයකින් සුපිරි කඩඉමක් පනියි

සීකෝ ගෝල්ඩන් ග්‍රෝන් ෆ්‍රී” මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 ඉසව්වේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ දිනාගෙන තිබෙනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති සහ විදේශ ඇමති ජීවිතක්ෂයට

වයඹ දිග ඉරානයේ කඳුකර ප්‍රදේශයක දී සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරින් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි සහ විදේශ ඇමතිවරයා මියගොස් ඇතැයි තහවුරු වී තිබෙනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති මියගොස් ඇති බවට තොරතුරු

ඊයේ සවස වයඹ දිග ඉරානයේ කඳුකර ප්‍රදේශයක දී සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරින් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මියගොස් ඇතැයි සැක මතුවී තිබෙනවා.

Read More »

TR එකේ වයස් සීමාව වැඩි කරන්නැයි ෆෙඩරල් රජයට පෙත්සමක්

485 වීසා කාණ්ඩය සඳහා වූ වයස් සීමාව අවුරුදු 35 ලෙස සීමා කිරීමට ෆෙඩරල් රජය ගත් තීරණයට විරෝධය පල කර ෆෙඩරල් පාර්ලිමේන්තුවට භාරදීම සඳහා පෙත්සමක් අත්සන් කිරීම ආරම්භ කර තිබෙනවා.

Read More »