Search

වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ට කුණාටු සමග “ඇදුම” අනතුරු ඇගවීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයකට අද දිනයේදී දැඩි කුණාටු කාළගුණයක් පවතිනු ඇති බවට අනතුරු ඇගවෙනවා.

ඒ සමගම ඇතැමුන්ගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ වඩාත් අවධානය යොමු කරන ලෙසටයි බළධාරීන් උපදෙස් දී සිටින්නේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ ඊසාන දිග සහ නැගෙනහිර Gippsland ප්‍රදේශ සඳහා මෙම අනතුරු ඇගවීම බලාත්මක වනු ඇති.

ඇදුම ඇතුලු ශ්වසන රෝග ඇති අයට හැකිතාක් ආරක්ෂාකාරීව සිටින ලෙසටද දන්වා තිබෙනවා.

එමෙන්ම කාළගුණ හා සෞඛ්‍ය අවවාද උපරිමයෙන් අනුගමනය කරන ලෙසටද ඉල්ලීමක් කෙරෙනවා.

ලොව පළමු ට්‍රිලියනපතියා ගැන නවතම අනාවරණයක්

ලොව ධනවත් පුද්ගලයින්ගේ වත්කම් සම්බන්ධයෙන් යාවත්කාලීන කරන ලද නවතම වාර්තාවකට අනුව යළිත් ඊලෝන් මස්ක් අංක එකේ ලොව සුපිරි ධනවතා බවට නම් කර තිබෙනවා.

Read More »