වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ට කුණාටු සමග “ඇදුම” අනතුරු ඇගවීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයකට අද දිනයේදී දැඩි කුණාටු කාළගුණයක් පවතිනු ඇති බවට අනතුරු ඇගවෙනවා.

ඒ සමගම ඇතැමුන්ගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ වඩාත් අවධානය යොමු කරන ලෙසටයි බළධාරීන් උපදෙස් දී සිටින්නේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ ඊසාන දිග සහ නැගෙනහිර Gippsland ප්‍රදේශ සඳහා මෙම අනතුරු ඇගවීම බලාත්මක වනු ඇති.

ඇදුම ඇතුලු ශ්වසන රෝග ඇති අයට හැකිතාක් ආරක්ෂාකාරීව සිටින ලෙසටද දන්වා තිබෙනවා.

එමෙන්ම කාළගුණ හා සෞඛ්‍ය අවවාද උපරිමයෙන් අනුගමනය කරන ලෙසටද ඉල්ලීමක් කෙරෙනවා.

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »