Day: December 18, 2021

CBSL

ෆිච් රේටිංග්ස් අසාධාරණයි – මහ බැංකුවෙන් උත්තර

ෆිච් රේටින් ශ්‍රේණි ගත කිරීම් වලින් ශ‍්‍රී ලංකාව පහළට හෙළීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සිය නොසතුට පළ කරයි. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ ධනාත්මක ආර්ථික වර්ධනයන් හඳුනා ගැනීමට මෙම ශ්‍රේණිගත කිරීම අසමත් වී ඇති බවයි. ශ්‍රේණිගත කිරීම් වලින් ශ්‍රී ලංකාව පහත හෙලීම සිතාගත නොහැකි බවද මහ බැංකු විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි. ශ්‍රී ලංකා ආර්ථිකයේ සියලුම අංශවල නවතම වර්ධනයන් සහ ආසන්න විදේශ විනිමය ගලා ඒම් පිළිබඳව නිරන්තරයෙන් යාවත්කාලීන

Read More »

NSW මුව ආවරණ භාවිතය යළිත් අනිවාර්ය කරන්නැයි ඉල්ලීමක්

ඔමික්‍රොන් වෙරස් ප්‍රභේදය හමුවේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය තුළ කොවිඩ් රෙගුලාසි දැඩි කරන්නැයි ඉල්ලීමක් ඉදිරිපත් වී තිබෙනවා. NSW Australian Medical Association (AMA) හි සභාපති Dr Danielle McMullen පවසන්නේ ඉහළ සම්ප්‍රේෂණය හමුවේ එම ප්‍රභේදය පැතිරීම වළක්වා ගැනීම අතිශය වැදගත් බවයි. ඒ අනුව ගෘහස්ථ කටයුතුවලදී යළිත් මුව ආවරණ භාවිතය අනිවාර්ය කල යුතු බවයි ඔහු අවධාරණය කරන්නේ. නිවු සවුත් වේල්ස් දෛනික ආසාධිතයන් ගණන දිනෙන් දින ඉහළ යමින් පවතින අතර ඊයේ දිනයේදී එය 2000 සීමාවද ඉක්මවා ගියා. පසුගිය සතියේ නිකුත් කල

Read More »

ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම තවදුරටත් පහළට

ලොව ප්‍රමුඛ ණය ශ්‍රේණිගත කිරීම් ආයතනයක් වන ෆිච් රේටිංග්ස් ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම තවදුරටත් පහත හෙළා තිබෙනවා. මෙතෙක් එය CCC යන කාණ්ඩයේ පැවති අතර නවතම වර්ගීකරණයවට අනුව එය CC යන මට්ටම දක්වා පහත හෙළා ඇති බව සඳහන්. විදේශ සංචිත සීඝ්‍රයෙන් පහළ යාම සහ ඩොලර් අර්බුදය වැනි ආර්ථික කරුණු ගණනාවක් මීට බලපා තිබෙනවා. එමෙන්ම ඉදිරි කාලසීමාව සැළකීමේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉතා අවධානම් වනු ඇති බවටයි ඔවුන් අනතුරු අගවා සිටින්නේ. පසුගිය අගෝස්තු මාසයේ සිට

Read More »

වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ට කුණාටු සමග “ඇදුම” අනතුරු ඇගවීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයකට අද දිනයේදී දැඩි කුණාටු කාළගුණයක් පවතිනු ඇති බවට අනතුරු ඇගවෙනවා. ඒ සමගම ඇතැමුන්ගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ වඩාත් අවධානය යොමු කරන ලෙසටයි බළධාරීන් උපදෙස් දී සිටින්නේ. වික්ටෝරියා ප්‍රාන්තයේ ඊසාන දිග සහ නැගෙනහිර Gippsland ප්‍රදේශ සඳහා මෙම අනතුරු ඇගවීම බලාත්මක වනු ඇති. ඇදුම ඇතුලු ශ්වසන රෝග ඇති අයට හැකිතාක් ආරක්ෂාකාරීව සිටින ලෙසටද දන්වා තිබෙනවා. එමෙන්ම කාළගුණ හා සෞඛ්‍ය අවවාද උපරිමයෙන් අනුගමනය කරන ලෙසටද ඉල්ලීමක් කෙරෙනවා.

Read More »