NSW මුව ආවරණ භාවිතය යළිත් අනිවාර්ය කරන්නැයි ඉල්ලීමක්

ඔමික්‍රොන් වෙරස් ප්‍රභේදය හමුවේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය තුළ කොවිඩ් රෙගුලාසි දැඩි කරන්නැයි ඉල්ලීමක් ඉදිරිපත් වී තිබෙනවා.

NSW Australian Medical Association (AMA) හි සභාපති Dr Danielle McMullen පවසන්නේ ඉහළ සම්ප්‍රේෂණය හමුවේ එම ප්‍රභේදය පැතිරීම වළක්වා ගැනීම අතිශය වැදගත් බවයි.

ඒ අනුව ගෘහස්ථ කටයුතුවලදී යළිත් මුව ආවරණ භාවිතය අනිවාර්ය කල යුතු බවයි ඔහු අවධාරණය කරන්නේ.

නිවු සවුත් වේල්ස් දෛනික ආසාධිතයන් ගණන දිනෙන් දින ඉහළ යමින් පවතින අතර ඊයේ දිනයේදී එය 2000 සීමාවද ඉක්මවා ගියා.

පසුගිය සතියේ නිකුත් කල නවතම පුරෝකථනයකින් අනාවැකි පළවූයේ නිවු සවුත් වේල්ස් දෛනික ආසාධිතයන් 25,000 සීමාව පවා ඉක්මවා යා හැකි බවයි.

https://www.9news.com.au/national/coronavirus-update-calls-for-more-covid19-restrictions-as-omicron-variant-cases-surge/7bd78b8d-c3cb-4f43-9e23-c5a6a8b6fcad

Today’s Top Stories 2024.04.25

ඇන්සාක් ඩේ සැමරුමට දහස් ගණනක් එක්වෙයි – පෙළපාලිවලට ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කරයි පර්ත් ආසන්න මුහුදේ දිය නාන අයට අනතුරු ඇඟවීමක් ඔස්ට්‍රේලියාවේ වැඩි වශයෙන් භාවිත කෙරෙන භාෂා නම් කෙරේ වික්ටෝරියා කාන්තාවන්ගෙන් ෆෙඩරල් රජයට ඉල්ලීමක්

Read More »

උපුල් ශාන්ත සන්නස්ගලට ඇප

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත නිදහස් කර තිබෙනවා.

Read More »

TikTok තහනම් කෙරෙන පනතට ඇමරිකා ජනපති අත්සන් තබයි

ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය අමෙරිකාව තුළ තහනම් කිරීමට අදාළ යෝජනාවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Read More »

දකුණු ආසියාවේ පළමු අහස් පාලම සමග ITC රත්නදීප විවෘත වෙයි

ගාලු මුවදොර ආසන්නයේ ඉදි කෙරුණු ITC රත්නදීප (‘ITC Ratnadipa Colombo’ )අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ විවෘත කරනු ලැබුවා.

Read More »