Search

බටහිර ඔස්ටේ්‍රලියාවේ ලැව්ගිනි ඇතිවූයේ සිතාමතා කිසිවෙකු කල ගිණි තැබීමකින් බව හෙළිවෙයි

FIRE

බටහිර ඔස්ටේ්‍රලියාවේ Margaret River ප්‍රදේශය ආශ්‍රිතව පසුගිය බදාදා සිට පවතින ලැව්ගිනි තත්වය ඇතිවූයේ සිතාමතා කිසිවෙකු විසින් ගිණි තැබීමකින් බවට ප්‍රාන්ත පොලිසිය සැක පළ කරනවා.

මේ වනවිට අක්කර 5500 ක් පමණ ගිනිගෙන විනාශ වී අවසන්.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හඳුනාගැනීමට සී සී ටී වී කැමරා හෝ ඇසින් දුටු සාක්ෂි ඇතිදැයි පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Leeuwin-Naturaliste National Park ආශ්‍රිත ජනතාවට අද පෙරවරුවේ වහා ඉවත් වන ලෙසටද බළධාරීන් අනතුරු ඇගවීමක් නිකුත් කලේ ලැව් ගිනි තත්වය දරුණුවීම හේතුවෙනුයි.

මේ වනවිට ගිණි නිවීම් භටයන් 75 කට ආසන්න පිරිසක් ගින්න මැඩ පැවැත්වීමෙහි නිරතවී සිටිනවා.

FIRE

https://7news.com.au/news/bushfires/emergency-warning-reactivated-for-wa-fire-c-4907671

PICS – FACEBOOK

ඔස්ට්‍රේලියානු $ අගය අද රුපියල් 190කට සීමා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 11) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 190 කට ආසන්න වී තිබෙනවා.

Read More »

ඔබත් Coffee Lover කෙනෙක් ද? එහෙනම් ඔබට තවත් ගැටලුවක්

ගෝලීය වෙළඳපොලේ භාණ්ඩ වල මිල ඉහල යාමත් සමග Coffee Lovers ලට ඔවුන්ගේ ප්‍රියතම පාන සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »