බටහිර ඔස්ටේ්‍රලියාවේ ලැව්ගිනි ඇතිවූයේ සිතාමතා කිසිවෙකු කල ගිණි තැබීමකින් බව හෙළිවෙයි

FIRE

බටහිර ඔස්ටේ්‍රලියාවේ Margaret River ප්‍රදේශය ආශ්‍රිතව පසුගිය බදාදා සිට පවතින ලැව්ගිනි තත්වය ඇතිවූයේ සිතාමතා කිසිවෙකු විසින් ගිණි තැබීමකින් බවට ප්‍රාන්ත පොලිසිය සැක පළ කරනවා.

මේ වනවිට අක්කර 5500 ක් පමණ ගිනිගෙන විනාශ වී අවසන්.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හඳුනාගැනීමට සී සී ටී වී කැමරා හෝ ඇසින් දුටු සාක්ෂි ඇතිදැයි පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Leeuwin-Naturaliste National Park ආශ්‍රිත ජනතාවට අද පෙරවරුවේ වහා ඉවත් වන ලෙසටද බළධාරීන් අනතුරු ඇගවීමක් නිකුත් කලේ ලැව් ගිනි තත්වය දරුණුවීම හේතුවෙනුයි.

මේ වනවිට ගිණි නිවීම් භටයන් 75 කට ආසන්න පිරිසක් ගින්න මැඩ පැවැත්වීමෙහි නිරතවී සිටිනවා.

FIRE

https://7news.com.au/news/bushfires/emergency-warning-reactivated-for-wa-fire-c-4907671

PICS – FACEBOOK

මෙල්බන් සමුළුවකට කඩා පැනපු විරෝධතාකරුවන්ට ප්‍රතිචාර රැසක්

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදීමේ සිදුවීම ප්‍රාන්ත අගමැතිනි ජසින්තා ඇලන් හෙළා දැක තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් ඇතුලු පිරිසකට ඇෆ්ගනිස්ථානයේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 4ක් මියයයි

මධ්‍යම ඇෆ්ගනිස්ථානයේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඔස්ට්‍රේලියානු සංචාරකයෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වනවා.

Read More »

වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ලැයිස්තුවේ පළමු තැන සුපිරි පාපන්දු ශූරයෙකුට

ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ පළමු තැන යළිත් හිමි කර ගැනීමට සුපිරි පාපන්දු ශුරයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත්වී තිබෙනවා.

Read More »

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »