Search

ක්වීන්ස්ලන්ඩ් – Northern Territory එන්නත්කරණ ප්‍රතිශතය සියයට 80 ඉක්මවයි

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ කොවිඩ් එන්නත් මාත්‍රා 02 ම ලබාගත් ප්‍රතිශතය සියයට 80 ඉක්මවා ගොස් තිබෙනවා.

සැලසුම් කල දිනයට සතියකට පෙර එම ඉලක්කය පසුකර යාමද විශේෂත්වයක්.

මේ සම්බන්ධයෙන් අගමැති ස්කොට් මොරිසන්ද ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජයට සුභ පැතුම් පිරිනමා තිබුණා.

මේ අතර හි පූර්ණ එන්නත්කරණ ප්‍රතිශතයද සියයට 80 ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ අනුව ලබන 20 වනදා සිට ප්‍රාන්තයට පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක්වූ පුද්ගලයන්ට නිරෝධායනය අනිවාර්ය වන්නේ නැහැ.

ප්‍රාන්ත අගමැති මයිකල් ගනර් සඳහන් කලේ ප්‍රාන්තයට පැමිණීමට පැය 72 කට පෙර ලබාගන්නා සෘණාත්මක පී සී ආර් පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කිරීම පමණක් ප්‍රමාණවත් වන බවයි.

අද ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය මෙන්න

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (පෙබරවාරි 18) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 192 යි ශත 34 ක් ලෙස පහත වැටී තිබෙනවා.

Read More »

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »