දකුණු ඔස්ටේ‍රලියා හිටපු අගමැතිවරයෙකුට කොවිඩ්

දකුණු ඔස්ටේ‍රලියා ප්‍රාන්තයේ හිටපු අගමැතිවරයෙකු වන Jay Weatherill ටද කොවිඩ් වෛරසය වැළඳී තිබෙනවා.

ඔහු පසුගියදා Norwood හි පැවති සාදයකට සහභාගීවී ඇති අතර ඊට පැමිණ සිටි දෙදෙනෙකු කොවිඩ් ආසාධිතයන් බව පසුව තහවුරු කෙරුණා.

ඒ අනුව සිදුකල පරීක්ෂාවකදීයි Jay Weatherill ට ද කොවිඩ් ආසාධනය වී ඇතැයි හඳුනාගෙන ඇත්තේ.

දකුණු ඔස්ටේ්‍රලියාව සිය ප්‍රාන්ත සීමා විවෘත කිරීමෙන් පසු කොවිඩ් ආසාධිතයන් සටහන්වූ පළමු අවස්ථාව මෙයයි.

වෙනත් ප්‍රාන්තයක සිට පැමිණි අයෙකු මාර්ගයෙන් මෙම සම්ප්‍රේෂණයවීම සිදුවන්නට ඇති බවටයි අනාවැකි පළවන්නේ.

https://www.9news.com.au/national/coronavirus-south-australia-update-first-local-cases-of-covid19-appear-in-south-australia-after-border-reopening/3336cc1e-8b22-4196-8f6c-62bcff062844

රටවල් කිහිපයක සිටින ඔස්ට්‍රේලියා පුරවැසියන්ට විශේෂ දැනුම්දීමක්

ඉරානය, ඊශ්‍රායලය සහ පලස්තීනයේ ගැටුම් පවතින ප්‍රදේශවල සිටින ඔස්ට්‍රේලියානුවන්ට රජය විසින් ආරක්‍ෂිත උපදෙස් නිකුත් කර තිබෙනවා.

Read More »

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »