දකුණු ඔස්ටේ‍රලියා හිටපු අගමැතිවරයෙකුට කොවිඩ්

දකුණු ඔස්ටේ‍රලියා ප්‍රාන්තයේ හිටපු අගමැතිවරයෙකු වන Jay Weatherill ටද කොවිඩ් වෛරසය වැළඳී තිබෙනවා.

ඔහු පසුගියදා Norwood හි පැවති සාදයකට සහභාගීවී ඇති අතර ඊට පැමිණ සිටි දෙදෙනෙකු කොවිඩ් ආසාධිතයන් බව පසුව තහවුරු කෙරුණා.

ඒ අනුව සිදුකල පරීක්ෂාවකදීයි Jay Weatherill ට ද කොවිඩ් ආසාධනය වී ඇතැයි හඳුනාගෙන ඇත්තේ.

දකුණු ඔස්ටේ්‍රලියාව සිය ප්‍රාන්ත සීමා විවෘත කිරීමෙන් පසු කොවිඩ් ආසාධිතයන් සටහන්වූ පළමු අවස්ථාව මෙයයි.

වෙනත් ප්‍රාන්තයක සිට පැමිණි අයෙකු මාර්ගයෙන් මෙම සම්ප්‍රේෂණයවීම සිදුවන්නට ඇති බවටයි අනාවැකි පළවන්නේ.

https://www.9news.com.au/national/coronavirus-south-australia-update-first-local-cases-of-covid19-appear-in-south-australia-after-border-reopening/3336cc1e-8b22-4196-8f6c-62bcff062844

ඉරාන ජනපති සොයා තවදුරටත් මෙහෙයුම්

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි ගමන් කළ හෙලිකොප්ටර් යානය කඩා වැටීමෙන් පසු අතුරුදන්ව සිටින ජනාධිපතිවරයා ඇතුලු පිරිස සොයා සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වනවා.

Read More »

රෝගීන් වෙත ඉක්මනින්ම ළඟාවෙන ගිලන් රථ සේවාව සහිත ප්‍රාන්තය නම් කෙරේ

හදිසි ඇමතුම් සඳහා ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත අතුරින් ඉක්මනින්ම ප්‍රතිචාර දක්වන ගිලන් රථ සේවාව පිළිබඳ නවතම තොරතුරු අනාවරණයක් සිදුකර තිබෙනවා.

Read More »

ඇඩිලේඩ් යන දුම්රියේදී කළ වැඩක් නිසා පුද්ගලයෙකුට මාස 3ක් පොදු ප්‍රවාහනය තහනම් වෙයි

ඇඩිලේඩ් බලා යන දුම්රියේදී කාන්තාවන් හතර දෙනෙකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී තිබෙනවා.

Read More »

එක්සත් ජාතීන්ගේ වාර්තාවක් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි

බලහත්කාර අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගවීම ඉල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පසුගියදා නිකුත් කළ වාර්තාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »