ධාරාණිපාත වැසි – මෙල්බන් මාර්ග රැසක් ජලයෙන් යටවෙයි – Geelong ප්‍රදේශයට අයිස් වැස්සක්

ධාරාණිපාත වැසි හේතුවෙන් මෙල්බන් නගරයේ මාර්ග රැසක් ජලයෙන් යටවී තිබෙනවා.

Geelong ප්‍රදේශයට අයිස් වැස්සක්ද පතිත වී ඇති බවයි කාළගුණ අංශ සඳහන් කලේ.

ඉදිරි දිනවලදීත් දරුණු කුණාටු – අධික වැසි සහ දැඩි සුළං තත්වයන් පැවතිය හැකි බවටද අනාවැකි පළවනවා.

මේ අතර Westgate Freeway ඇතුලු අධිවේගී මාර්ග කිහිපයක්ද ජලයෙන් යටවී තිබෙනවා.

මෙල්බන් ගුවන් තොටුපළ ආශ්‍රිතවද පවතින්නේ දැඩි සුළං තත්වයකුයි.

https://twitter.com/BOM_Vic/status/1465925869743095808?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1465925869743095808%7Ctwgr%5E%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Fwww.9news.com.au%2Fnational%2Fepidemic-thunderstorm-asthma-warning-issued-for-victorian-as-severe-thunderstorm-hail-hits%2F17cf407f-71e8-42f0-b3ec-200636c81452

ඉරාන ජනපති සොයා තවදුරටත් මෙහෙයුම්

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි ගමන් කළ හෙලිකොප්ටර් යානය කඩා වැටීමෙන් පසු අතුරුදන්ව සිටින ජනාධිපතිවරයා ඇතුලු පිරිස සොයා සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වනවා.

Read More »

රෝගීන් වෙත ඉක්මනින්ම ළඟාවෙන ගිලන් රථ සේවාව සහිත ප්‍රාන්තය නම් කෙරේ

හදිසි ඇමතුම් සඳහා ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත අතුරින් ඉක්මනින්ම ප්‍රතිචාර දක්වන ගිලන් රථ සේවාව පිළිබඳ නවතම තොරතුරු අනාවරණයක් සිදුකර තිබෙනවා.

Read More »

ඇඩිලේඩ් යන දුම්රියේදී කළ වැඩක් නිසා පුද්ගලයෙකුට මාස 3ක් පොදු ප්‍රවාහනය තහනම් වෙයි

ඇඩිලේඩ් බලා යන දුම්රියේදී කාන්තාවන් හතර දෙනෙකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී තිබෙනවා.

Read More »

එක්සත් ජාතීන්ගේ වාර්තාවක් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි

බලහත්කාර අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගවීම ඉල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පසුගියදා නිකුත් කළ වාර්තාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »