ධාරාණිපාත වැසි – මෙල්බන් මාර්ග රැසක් ජලයෙන් යටවෙයි – Geelong ප්‍රදේශයට අයිස් වැස්සක්

ධාරාණිපාත වැසි හේතුවෙන් මෙල්බන් නගරයේ මාර්ග රැසක් ජලයෙන් යටවී තිබෙනවා.

Geelong ප්‍රදේශයට අයිස් වැස්සක්ද පතිත වී ඇති බවයි කාළගුණ අංශ සඳහන් කලේ.

ඉදිරි දිනවලදීත් දරුණු කුණාටු – අධික වැසි සහ දැඩි සුළං තත්වයන් පැවතිය හැකි බවටද අනාවැකි පළවනවා.

මේ අතර Westgate Freeway ඇතුලු අධිවේගී මාර්ග කිහිපයක්ද ජලයෙන් යටවී තිබෙනවා.

මෙල්බන් ගුවන් තොටුපළ ආශ්‍රිතවද පවතින්නේ දැඩි සුළං තත්වයකුයි.

https://twitter.com/BOM_Vic/status/1465925869743095808?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1465925869743095808%7Ctwgr%5E%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Fwww.9news.com.au%2Fnational%2Fepidemic-thunderstorm-asthma-warning-issued-for-victorian-as-severe-thunderstorm-hail-hits%2F17cf407f-71e8-42f0-b3ec-200636c81452

ශ්‍රී ලංකාවේ උගතුන් ලක්ෂ ගණනක් රට හැර ගිහින්

ශ්‍රී ලංකාවේ ආර්ථික අගහිඟකම් හේතුවෙන් 2565365 දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා මගින් අනාවරණ වීතිබෙනවා.

Read More »

ළමයින් ශ්‍රමිකයන් ලෙසට යොදා ගත්තොත් වැඩ වරදී

වික්ටෝරියා ප්‍රාන්තයේ ළමා ශ්‍රමිකයින් යොදා ගන්නා වෙළඳසැල්වලට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව ප්‍රාන්ත ආණ්ඩුව නිවේදනය කර තිබෙනවා.

Read More »

නීති විරෝධීව බෝට්ටුවෙන් පැමිණි පිරිසක් අනාරක්ෂිත වෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ යොන්ගාහි සංක්‍රමණික රැදවුම් මධ්‍යස්ථානය තවදුරටත් එම රැඳවුම් සඳහා සුදුසු නොවන බවට මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කරනවා.

Read More »