Search

මෙල්බන් එන සංචාරකයන්ට පැණවූ අලුත්ම නිරෝධායන රෙගුලාසි මෙන්න

ඔමික්‍රොන් වෛරසය බහුලව ව්‍යාප්ත වී ඇති අප්‍රිකානු රටවල් 09 ක සිට වික්ටෝරියා ප්‍රාන්තයට පැමිණෙන සංචාරකයන්ට දින 14 ක නිරෝධායන කාලසීමාවක් පණවා තිබෙනවා.

දකුණු අප්‍රිකාව – ලෙසෝතෝ – බොට්ස්වානා – සිම්බාබ්වේ – මොසැම්බික් – නැමීබියාව – ස්වාසිලන්තය – මලාවි සහ සීශෙල්ස් එම රාජ්‍යයන් වනවා.

අනෙකුත් ඕනෑම රටක සිට පැමිණෙන පුද්ගලයන් සඳහා තවදුරටත් පැය 72 ක නිරෝධායන කාලසීමාවක් බලාත්මක වන බවයි වික්ටෝරියා අගමැති ඩැනියල් ඇන්ඩෲස් නිවේදනය කලේ.

කෙසේවෙතත් ඔවුන් නිරෝධායනයෙන් ඉවත්වීමට නම් තවත් පී සී ආර් පරික්ෂණයක් කර සෘණාත්මක ප්‍රථීඵලයක් ලැබිය යුතු වනවා.

වික්ටෝරියා වෙත පැමිණෙන ගුවන් කාර්ය මණ්ඩල වෙතද නව නිරෝධායන රෙගුලාසි පණවා තිබෙනවා.

එම සවිස්තර තොරතුරු පහතින්.

https://twitter.com/DanielAndrewsMP/status/1465572912987979777?s=20

AI ඔස්සේ ව්‍යාජ නිරුවත් වීඩියෝ සෑදූ සිසුවෙකුට චෝදනා

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පාසලක ගැහැනු ළමුන්ගේ නිරුවත් වීඩියෝ AI ඔස්සේ ව්‍යාජ ලෙස නිර්මාණය කර සිසුවෙකුට චෝදනා එල්ල වී තිබෙනවා. ඔහු මෙම රූප Snapchat ඔස්සේ වෙනත් සිසුන්ටද

Read More »

HIV තුරන් කරන්න Melbourne පර්යේෂකයින් සැරසෙයි

ඔස්ට්‍රේලියාවේ Melbourne නුවර පිහිටි Doherty Institute හී පර්යේෂකයන් විසින් HIV වෛරසය සම්පුර්ණයෙන්ම සුව කිරීමට හැකි අලුත් ක්‍රමයක් සොයාගෙන තිබෙනවා. මෙය COVID-19 එන්නත සදහා භාවිතා කළ

Read More »

ඔස්ට්‍රේලියාවට $ බිලියන ගණනක ආයෝජනයක්

ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇන්තනි ඇල්බනීස් හමුවීමට නියමිත G7 සමුළුවට සමගාමීව ඩොලර් බිලියන 20 ක ආයෝජනයක් ඔස්ට්‍රේලියාව සමඟ සිදු කිරිමට Amazon සමාගම එකඟ වී තිබෙනවා. ඇන්තනි

Read More »

විදුලි බිලේ වැඩිවීම ගැන පාරිභෝගිකයින් දැඩි කණස්සල්ලෙන්

ඔස්ට්‍රේලියානු පවුල් තුනෙන් එකක් පමණ ඔවුන්ගේ මෑත කාලීන විදුලි බිල්පතෙහි වැඩිවීම නිසා කනස්සල්ලෙන් සිටින බව Finder හි නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. ඔවුන්ගේ වාර්තා අතර

Read More »

Second-hand EV මිලදී ගැනීමේදී වැදගත් වන කරුණක්

ඕස්ට්‍රේලියාවේ විදුලි වාහන (EV) භාවිතය වර්ධනය වන විට, බැටරි ආයු කාලය, නැවත විකිණීමේ වටිනාකම සහ දිගු කාලීන පිරිවැය පිළිබඳ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා. 

Read More »