ඔස්ටේ්‍රලියාවේ වැඩිම වැටුපක් ගන්නා CEO බවට ශෙමාරා වික්‍රමනායක පත් වෙයි

මෙම වසරේදී ඔස්ටේ්‍රලියාවේ වැඩිම වැටුපක් ලබාගන්නා ප්‍රධාන විධායක නිළධාරීන් (CEO)අතර පෙරමුණ ගැනීමට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ශෙමාරා වික්‍රමනායක සමත්වී තිබෙනවා.

Macquarie සමූහයේ ප්‍රධාන විධායක නිළධාරිනිය වන ඇය ජූනි මාසයෙන් අවසන්වූ මාස 12 තුළ ලබාගෙන ඇති වැටුප ඩොලර් මිලියන 15.97 ක්.

The Australian Financial Review වාර්ෂික ලේඛනය විසිනුයි මෙම තොරතුරු අනාවරණය කර ඇත්තේ.

පසුගිය වසර හා සැසඳීමේදී ඔස්ටේ්‍රලියාවේ ප්‍රධාන විධායක නිළධාරීන් ලබන වැටුප සියයට 20 කින් පමණ ඉහළ ගොස් ඇති බවද මෙහිදී අනාවරණය වුණා.

දැනට වැඩිම වැටුප් ලබන ප්‍රධාන විධායක නිළධාරීන් 10 දෙනා මෙසේයි.

  1. Shemara Wikramanayak, chief executive of Macquarie Group, earned $15.97 million
  2. Paul Perreault, chief executive of CSL, earned $13.87 million
  3. Gregory Goodman, chief executive of Goodman Group, earned $13.38 million
  4. Sandeep Biswas, chief executive of Newcrest Mining, earned $10.6 million
  5. Mike Henry, chief executive of BHP Group, earned $10.08 million
  6. Ruslan Kogan, chief executive of Kogan, earned $8.99 million
  7. Brad Banducci, chief executive of Woolworths, earned $8.38 million
  8. Alistair Field, chief executive of Sims Metal Management, earned $7.89 million
  9. Graham Chipchase, chief executive of Brambles, earned $7.48 million
  10. Robert Scott, chief executive of Westfarmers, earned $6.93 million

SOURCE : https://womensagenda.com.au/latest/shemara-wikramanayake-tops-australias-highest-paid-ceo-list/

මෙල්බන් නිවාස දෙකක ගින්න මැඩ පවත්වද්දී වෙළඳසැල් දෙකකුත් ගිනි ගනී

මෙල්බර්න් හි බටහිර ප්‍රදේශයේ නිවාස දෙකක ගරාජයන්වල ඊයේ රාත්‍රී සිදු වූ සැකකටයුතු ගිනි තැබීම් දෙකක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට ස්කොට්ලන්තයෙන් ලකුණු 181ඉලක්කයක්

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ස්කොට්ලන්තය සමග දැන් පැවැත්වෙන තරගය ජය ගැනීමට ඔස්ට්‍රේලියාවට ලකුණු 181ඉලක්කයක් හිමිව තිබෙනවා.

Read More »

රජයේ තීරණ නොසලකා ජාත්‍යන්තර සිසුන්ට වැඩි අවස්ථාවක් දෙන්න ප්‍රාන්තයක් සූදානම්

ෆෙඩරල් රජය ජාත්‍යන්තර ශිෂ්‍ය සංඛ්‍යාව අඩු කිරීමට පියවර ගෙන ඇති පසුබිමක් තුළ Northern Territory ප්‍රාන්තයේ ජාත්‍යන්තර සිසුන් සදහා වැඩි ඉඩක් ලබා දීමට සැළසුම් කර තිබෙනවා.

Read More »

බලාපොරොත්තු රැසක් තැබූ චීන අගමැති ඔස්ට්‍රේලියාවට ඇවිත් කියපු කතාව

තමා ඔස්ට්‍රේලියාවට පැමිණීමත් සමඟ චීන ඔස්ට්‍රේලියා සබඳතා යළිත් යථා තත්ත්වයට පත් වී ඇති බව චීන අග්‍රාමාත්‍ය ලී ශියෑන් (Li Qiang) පවසනවා.

Read More »

විරෝධතාකරුවන්ගේ වැඩ නිසා සිඩ්නි සරසවි බලධාරීන් අවසන් තීරණයක් ගනී

පලස්තීන හිතවාදී ක්‍රියාකාරින්ගේ කඳවුරු සහ අනාරක්ෂිත කූඩාරම් වහාම ඉවත් කර ගන්නා ලෙසට සිඩ්නි විශ්ව විද්‍යාලය නියෝග කර තිබෙනවා.

Read More »