Search

ඔස්ටේ්‍රලියාවේ වැඩිම වැටුපක් ගන්නා CEO බවට ශෙමාරා වික්‍රමනායක පත් වෙයි

මෙම වසරේදී ඔස්ටේ්‍රලියාවේ වැඩිම වැටුපක් ලබාගන්නා ප්‍රධාන විධායක නිළධාරීන් (CEO)අතර පෙරමුණ ගැනීමට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ශෙමාරා වික්‍රමනායක සමත්වී තිබෙනවා.

Macquarie සමූහයේ ප්‍රධාන විධායක නිළධාරිනිය වන ඇය ජූනි මාසයෙන් අවසන්වූ මාස 12 තුළ ලබාගෙන ඇති වැටුප ඩොලර් මිලියන 15.97 ක්.

The Australian Financial Review වාර්ෂික ලේඛනය විසිනුයි මෙම තොරතුරු අනාවරණය කර ඇත්තේ.

පසුගිය වසර හා සැසඳීමේදී ඔස්ටේ්‍රලියාවේ ප්‍රධාන විධායක නිළධාරීන් ලබන වැටුප සියයට 20 කින් පමණ ඉහළ ගොස් ඇති බවද මෙහිදී අනාවරණය වුණා.

දැනට වැඩිම වැටුප් ලබන ප්‍රධාන විධායක නිළධාරීන් 10 දෙනා මෙසේයි.

  1. Shemara Wikramanayak, chief executive of Macquarie Group, earned $15.97 million
  2. Paul Perreault, chief executive of CSL, earned $13.87 million
  3. Gregory Goodman, chief executive of Goodman Group, earned $13.38 million
  4. Sandeep Biswas, chief executive of Newcrest Mining, earned $10.6 million
  5. Mike Henry, chief executive of BHP Group, earned $10.08 million
  6. Ruslan Kogan, chief executive of Kogan, earned $8.99 million
  7. Brad Banducci, chief executive of Woolworths, earned $8.38 million
  8. Alistair Field, chief executive of Sims Metal Management, earned $7.89 million
  9. Graham Chipchase, chief executive of Brambles, earned $7.48 million
  10. Robert Scott, chief executive of Westfarmers, earned $6.93 million

SOURCE : https://womensagenda.com.au/latest/shemara-wikramanayake-tops-australias-highest-paid-ceo-list/

වැඩිපුර පැය ගණනක් වැඩ කළ ශිෂ්‍යයා ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට සැරසෙයි

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබමින් සිටි ජාත්‍යන්තර සිසුවෙකුගේ ශිෂ්‍ය වීසා (Student Visa) බලපත්‍රය අහෝසි කිරීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබෙනවා.

Read More »

යෝෂිතට සහ ඩේසි ආච්චිට එරෙහිව නඩු පවරයි

2016 වසරේ සිට සිදුකළ විමර්ශන අනුව යෝෂිත රාජපක්ෂට මුදල් ලද ආකාරය සම්බන්ධව සාධාරණ පැහැදිලි කිරීමක් සිදුකිරීමට නොහැකි වීම හේතුවෙන් ඔහුට එරෙහිව මුදල් විශුද්ධීකරණ පනත යටතේ නඩු පැවරීමට පොලීසිය විසින් කටයුතු කර තිබෙනවා.

Read More »

තවත් ලාංකිකයන් ලක්ෂ 03 ක් රට හැර යන්න හදයි

මෙම වසරේදී ශ්‍රී ලාංකිකයින් 340,000 ක ප්‍රමාණයක් රැකියා සඳහා විදේශ ගත කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ප්‍රකාශ කරනවා.

Read More »