Search

වික්ටෝරියා මතභේදාත්මක කොවිඩ් පණත අද සම්මත වන ළකුණු

වික්ටෝරියා ප්‍රාන්තයේ මතභේදාත්මක කොවිඩ් මර්දන පණත් කෙටුම්පත අද සම්මත කරගනු ඇති බවට අනාවැකි පළවනවා.

මේ වනවිටත් ඊට පක්ෂ ඡන්ද සංඛ්‍යාව තහවුරු කරගෙන අවසන් බවයි වික්ටෝරියා පාලක පක්ෂය කියාසිටියේ.

දැනට පවතින හදිසි නීති බලතල ලබන දෙසැම්බර් 15 වනදායින් අවසන්වීමටයි නියමිතව ඇත්තේ.

ඔමික්‍රොන් නව කොවිඩ් ප්‍රභේදයත් සමග මෙවැනි පණත් කෙටුම්පතක් වර්තමානයට ඉතා අවශ්‍ය බවයි ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් සඳහන් කලේ.

මෙම පණතට එරෙහිව සති ගණනක් පුරා වික්ටෝරියා හි දැවැන්ත විරෝධතාද පැවති අතර අනතුරුව සංශෝධන ගණනාවක් ඊට එක් කෙරුණා.

https://www.9news.com.au/national/victoria-pandemic-bill-set-to-pass-as-government-secures-extra-vote-from-crossbencher/21478099-8c94-4f41-8c9c-50416c519b44

ඔස්ට්‍රේලියා නිපුණතා හිඟයට University වලින් විසඳුම්

ඔස්ට්‍රේලියා විශ්ව විද්‍යාල පුහුණු ශ්‍රමිකයින්ගේ අවශ්‍යතා වෙනුවෙන් විශේෂිත වැඩසටහන් දියත්කරමින් සිටින බව මෙල්බන් විශ්ව විද්‍යාලය පවසනවා.

Read More »