වසර 600 කට පසු දීර්ඝම චන්ද්‍රග්‍රහණය දැක බලාගැනීමට මෙල්බන්වාසීන්ට හෙට අවස්ථාව

වසර 600 කට පසු දීර්ඝම වේලාවක් පවතින චන්ද්‍රග්‍රහණයක් දැක බලාගැනීමට මෙල්බන්වාසීන්ට හෙට අවස්ථාව උදා වනවා.

15 වන සියවසෙන් පසු වැඩිම වේලාවක් දර්ශනය වන චන්ද්‍ර ග්‍රහණය මෙය වනු ඇති.

ඔස්ටේ්‍රලියාවට අමතරව අමෙරිකාව – අප්‍රිකාව – යුරෝපය සහ ආසියාවේ රටවල් රැසකටද එය දර්ශනය වනවා.

මෙල්බන් වේලාවෙන් හෙට එනම් සිකුරාදා රාත්‍රී 08.09 සිට රාත්‍රී 11.03 දක්වා මෙම චන්ද්‍ර ග්‍රහණය දිස්වනු ඇති.

එහි උච්චතම අවස්ථාව යෙදී ඇත්තේ රාත්‍රී 08.12 ටයි.

ගුවන් යානයක් කැළඹීමකට හසුවීමෙන් මගියෙකු ජීවිතක්ෂයට

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් උඩු ගුවනේදී කැළඹීමකට හසුවීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »

මෙල්බන්හි මාර්ගයක ඇවිද යමින් සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක්

අද උදෑසන මෙල්බර්න් නගරයේ කාර්යබහුල නගර අභ්‍යන්තර මාර්ගයකදී කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇනීමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »