නිවු සවුත් වේල්ස් ඊයේ කොවිඩ් ආසාධිතයන් 217 ක් / මරණ 03 ක්

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (09) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 217 ක් වාර්තා වි තිබේ.

දැනට 235 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 41 දෙනෙකුම දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී.

ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මරණ 03 ක් වාර්තා වි තිබේ.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මේ දක්වා සටහන්වී ඇති කොවිඩ් මරණ ගණන 607 කි.

පසුගිය පැය 24 තුළදී පරීක්ෂණ 95,804 ක් සිදු කර ඇත.

https://twitter.com/NSWHealth/status/1458192714994913281?s=20

පැරිස් ඔලිම්පික් උළෙලේ ත්‍රස්ත ප්‍රහාර සැලසුම ව්‍යර්ථ කළ හැටි

2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළලේ පාපන්දු තරග පැවැත්වෙන ක්‍රීඩාංගණයකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ 18 හැවිරිදි තරුණයෙකු, ප්‍රංශ ආරක්ෂ අංශ විසින් Saint-Etienne හිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන්වල E-scooter පදිනවා නම් මේ ගැනත් දැනගෙන ඉන්න

මෙල්බර්න් හි E-scooter භාවිතා කරන්නන් මාර්ග නීති උල්ලංඝණය කරමින් නීති විරෝධී ලෙස ගමන් කිරීම හේතුවෙන් ඔවුන් දැනුවත් කිරීම සඳහා උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

Read More »

බෙන්ඩිගෝහි ජය ශ්‍රී මහා බෝධි අංකුර රෝපණයට අගමැතිගෙනුත් සුබපැතුම්

අති උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුර ශාඛාවක් බෙන්ඩිගෝ නගරයේ බෝධි ධම්ම විහාර පරිශ්‍රයේ රෝපණය කිරීමේ පුණ්‍ය මහෝත්සවය සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් වෙමින් පවතිනවා.

Read More »