දුන්නක් සහ ඊතල සහිතව වික්ටෝරියා පාර්ලිමේන්තුව ඉදිරිපිට සිටි අයෙකු අත්අඩංගුවට

දුන්නක් සහ ඊතල සහිතව සිය මෝටර් රථය මත නැග වික්ටෝරියා පාර්ලිමේන්තුව ඉදිරිපිට සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

18 හැවිරිදි තරුණයෙකු මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූ බව වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය කියා සිටී.

ඔහු වෛද්‍ය පරික්ෂණයක් සඳහා රෝහල වෙත රැගෙන යනු ලැබුවා.

ප්‍රාන්ත රජය කොවිඩ් තත්වය කළමණාකරණය කරන ආකාරයට විරෝධය පළකර වික්ටෝරියා පාර්ලිමේන්තුව ඉදිරිපිට උද්ඝෝෂණයක්ද පැවැත්විණ.

මෙම පුද්ගලයාද ඔවුන්ගේම අයෙකු දැයි මේ දක්වා තහවුරු කරගෙන නැහැ.

ඔස්ට්‍රේලියාවෙන් නව බබල් ටී නිෂ්පාදනයක්

ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් විසින් සාම්ප්‍රදායික බබල් ටී වෙනුවට ඕට්ස් මිශ්‍රිත සෞඛ්‍ය සම්පන්න බබල් ටී නිෂ්පාදනයක් හඳුන්වා දී තිබෙනවා.

Read More »

ලැව් ගින්නක් නිසා වික්ටෝරියා ප්‍රාන්තයේ විදුලි සැපයුම් සමාගමකට ඩොලර් මිලියන ගණනක දඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ඇති වූ ලැව්ගිනි තත්වයකට වගකිව යුතු බවට චෝදනා එල්ල වූ විදුලි සැපයුම් සමාගමක් වන පවර්කෝ (Powercor) වෙත ඩොලර් මිලියන 2.1ක දඩයක් නියම කර තිබෙනවා.

Read More »