දුන්නක් සහ ඊතල සහිතව වික්ටෝරියා පාර්ලිමේන්තුව ඉදිරිපිට සිටි අයෙකු අත්අඩංගුවට

දුන්නක් සහ ඊතල සහිතව සිය මෝටර් රථය මත නැග වික්ටෝරියා පාර්ලිමේන්තුව ඉදිරිපිට සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

18 හැවිරිදි තරුණයෙකු මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූ බව වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය කියා සිටී.

ඔහු වෛද්‍ය පරික්ෂණයක් සඳහා රෝහල වෙත රැගෙන යනු ලැබුවා.

ප්‍රාන්ත රජය කොවිඩ් තත්වය කළමණාකරණය කරන ආකාරයට විරෝධය පළකර වික්ටෝරියා පාර්ලිමේන්තුව ඉදිරිපිට උද්ඝෝෂණයක්ද පැවැත්විණ.

මෙම පුද්ගලයාද ඔවුන්ගේම අයෙකු දැයි මේ දක්වා තහවුරු කරගෙන නැහැ.

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »