Search

ඔස්ට්‍රේලියාවේ අවුරුදු 05 – 11 අතර දරුවන්ට Pfizer ලබාදීමට සැළසුම්

ඔස්ට්‍රේලියාවේ අවුරුදු 05 ත් 11 ත් අතර වයසේ පසුවන දරුවන්ට Pfizer එන්නත ලබාදීමට අනුමැතිය ගැනීම සඳහා ඔස්ට්‍රේලියානු ඖෂධ සහ චිකිත්සක නියාමන අධිකාරිය වෙත Pfizer සමාගම අයදුම් කර තිබේ.

අදාළ දරුවන්ට Pfizer එන්නත ලබාදීම සඳහා අනුමැතිය ඉක්මණින් හිමිවනු ඇතැයි අපේක්ෂා කරන බව සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt පැවසීය.

ඉදිරි දින කිහිපය තුළදී ඔස්ට්‍රේලියා පූර්ණ කොවිඩ් එන්නත්කරණය 80% සීමාව ඉක්මවනු ඇති බවද ඔහු පැවසීය

නොවැම්බර් 8 සිට කොවිඩ් බූස්ටර් එන්නත ලබා දීමට Northern Territory කටයුතු කර තිබේ.

මේ මොහොතේදී කොවිඩ් බූස්ටර් එන්නත ලබා ගැනීම කිසිම පුද්ගලයෙකුට අනිවාර්ය නොවේ.

ඔස්ට්‍රේයාවේ සරසවි වලට මින් ඉදිරියට සල්ලි දෙන්නේ නෑ – ට්‍රම්ප් කියයි

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය විසින් ප්‍රතිපාදන කප්පාදු කිරීම හමුවේ ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන විශ්ව විද්‍යාල 07 ක පර්යේෂණ (Research) වැඩසටහන් සඳහා බාධා එල්ල වී තිබෙනවා.

Read More »