ඔස්ට්‍රේලියාවේ අවුරුදු 05 – 11 අතර දරුවන්ට Pfizer ලබාදීමට සැළසුම්

ඔස්ට්‍රේලියාවේ අවුරුදු 05 ත් 11 ත් අතර වයසේ පසුවන දරුවන්ට Pfizer එන්නත ලබාදීමට අනුමැතිය ගැනීම සඳහා ඔස්ට්‍රේලියානු ඖෂධ සහ චිකිත්සක නියාමන අධිකාරිය වෙත Pfizer සමාගම අයදුම් කර තිබේ.

අදාළ දරුවන්ට Pfizer එන්නත ලබාදීම සඳහා අනුමැතිය ඉක්මණින් හිමිවනු ඇතැයි අපේක්ෂා කරන බව සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt පැවසීය.

ඉදිරි දින කිහිපය තුළදී ඔස්ට්‍රේලියා පූර්ණ කොවිඩ් එන්නත්කරණය 80% සීමාව ඉක්මවනු ඇති බවද ඔහු පැවසීය

නොවැම්බර් 8 සිට කොවිඩ් බූස්ටර් එන්නත ලබා දීමට Northern Territory කටයුතු කර තිබේ.

මේ මොහොතේදී කොවිඩ් බූස්ටර් එන්නත ලබා ගැනීම කිසිම පුද්ගලයෙකුට අනිවාර්ය නොවේ.

උමා ඔයේ සේවිකාවන් දෙදෙනෙකුට වෙන් වූ ජනන යන්ත්‍ර

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉදිකිරීමේදී ලැබුණු සහාය අගයමින් ජල විදුලි සංකීර්ණයේ ජනන යන්ත්‍ර දෙකක් කාන්තා සේවිකාවන් දෙදෙනෙකුගේ නමින් නම් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කෙරේ

ඔස්ට්‍රේලියාවේ පශ්චාත් අධ්‍යයන වීසා සඳහා බලපාන වයස අවුරුදු 35 දක්වා සීමා කිරීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

Read More »

ධාවනයෙන් දස්කම් දැක්වූ උසේන් බෝල්ට් ක්‍රිකට්වලටත් එයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔලිම්පික් ධාවන ශුරයෙකු වන උසේන් බෝල්ට් ලබන ජුනි මස පළමුවනදා සිට 29 වනදා දක්වා පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලානයේ තානාපති ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

සිඩ්නි ත්‍රස්ත මර්දන වැටලීමකින් බාල වයස්කරුවන් පිරිසක් අත්අඩංගුවට

සිඩ්නි සහ ගෝල්බර්න් හි සිදු කළ ත්‍රස්ත මර්දන වැටලීම්වලින් බාල වයස්කරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »