නවසීලන්ත Residence වීසා වැඩසටහන සම්බන්ධයෙන් තවත් තොරතුරු කිහිපයක්

නවසීලන්ත ස්ථිර පදිංචි වීසා වැඩසටහන සම්බන්ධයෙන් තවත් තොරතුරු කිහිපයක් එරට ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

අධියර 02 ක් යටතේ එය ක්‍රියාත්මක වන අතර පළමු අධියර දෙසැම්බර් පළමුවනදා සිටද දෙවන අධියර ලබන වසරේ මාර්තු 01 වනදා සිටද ක්‍රියාත්මක වනු ඇති.

දැනටමත් Skilled Migrant හෝ Residence from Work කාණ්ඩ යටතේ අයදුම් කර ඇති පිරිස් සඳහා දෙසැම්බර් පළමුවනදා සිට අයදුම් කල හැකි වනවා.

ඉන් බැහැර සියල්ලන්ට ලබන වසරේ මාර්තු පළමුවනදා සිට අයදුම් කිරීමට හැකියාව පවතී.

එහෙත් එම අයදුම්පත් ජූලි 31 වනදා වනවිට ඉදිරිපත් කල යුතුය.

සියලුම අයදුම්පත් ඔන්ලයින් ක්‍රමයට ඉදිරිපත් කල යුතු බවයි නවසීලන්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව දන්වා සිටින්නේ.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් :

https://www.immigration.govt.nz/new-zealand-visas/already-have-a-visa/one-off-residence-visa?fbclid=IwAR1c8M8-0FlkaPwZfzDGWKQt33VRe4Rn4M_BIIijkyRGziCKlCsocQLfba8

යුපුන් අබේකෝන් ඉතාලියේදී ශ්‍රී ලංකාවේ නම බබළවයි

ඉතාලියේ පැවැති CDS ASSOLUTO SU PISTA මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 100 Serie-1 තරග ඉසව්වෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක යුපුන් අබේකෝන් පළමු ස්ථානය ජයග්‍රහණය කර තිබෙනවා.

Read More »

ඔලිම්පික් ඉතිහාසයට නව පිටුවක් එක් කළ ශ්‍රී ලාංකිකයා

ප්‍රංශයේ පැරිස් නුවර ජීවත් වන ශ්‍රී ලාංකිකයෙකු වන තර්ෂන් සෙල්වරාජා ඔලිම්පික් ගිනිසිළුව රැගෙන යාමේ ගෞරවයට පාත්‍ර වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා ලෙස ඉතිහාසයට එක්වී තිබෙනවා.

Read More »

තවත් ද්විත්ව පුරවැසියන් 10ක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ?

ද්විත්ව පුරවැසිභාවය හිමි තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 10 දෙනෙකු පමණ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සිටින බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් අනාවරණයක් සිදු කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අමාත්‍යවරුන්ට යාවත්කාලීන කළ ආචාර ධර්ම පද්ධතියක්

වික්ටෝරියා ප්‍රාන්තයේ අඛණ්ඩතාව සහ වගවීම ඉහළ නැංවීමේ අරමුණින් පිළිපැදිය යුතු යාවත්කාලීන කළ ආචාර ධර්ම පද්ධතියක් අමාත්‍යවරුන් වෙත හඳුන්වාදීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

මිනිස් ජාවාරමට සම්බන්ධ ශ්‍රී ලාංකිකයන් 5ක් අත්අඩංගුවට

නීතිවිරෝධීව ලැට්වියාවේ දේශසීමා හරහා පුද්ගලයින් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »