ශ්‍රී ලංකා කණ්ඩායමට කුසල් මෙන්ඩිස් ගෙන් සුබ පැතුම්

ලෝක කුසලාන විස්සයි විස්ස මුලික වටයේ තරඟයකින් අයර්ලන්තය ලකුණු 70කින් පරාජය කරමින් “සුපිරි කණ්ඩායම් 12” ට එක්වීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (20) සමත් විය.

ඒ අනුව එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව සහ තවත් සුදුසුකම් ලබන කණ්ඩායමක් සමග සුපිරි 12 වටයේදී ශ්‍රී ලංකාව තරඟ වැදීමට නියමිතය.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් මේ වනවිට තරඟ තහනමකට ලක්ව සිටින කුසල් මෙන්ඩිස් සුබ පතා තිබුණි.

ඒ ෆේස්බුක් සටහනක් තබමින්.

SOURCE: KUSAL MENDIS FB

NSWහිදී මෝර ප්‍රහාරයට ලක්වූ Surfing ක්‍රීඩකයාගේ පාදයක් වෙරළට ගසාගෙන එයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පෝට් මැක්වාරි හිදී (Port Macquarie) මෝරෙකුගේ ප්‍රහාරයකට ලක්වූ සර්ෆින් ක්‍රීඩකයෙකුගේ පාදයක් වෙරළ තීරයට ගසාගෙන ඒමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »