ශ්‍රී ලංකා කණ්ඩායමට කුසල් මෙන්ඩිස් ගෙන් සුබ පැතුම්

ලෝක කුසලාන විස්සයි විස්ස මුලික වටයේ තරඟයකින් අයර්ලන්තය ලකුණු 70කින් පරාජය කරමින් “සුපිරි කණ්ඩායම් 12” ට එක්වීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (20) සමත් විය.

ඒ අනුව එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව සහ තවත් සුදුසුකම් ලබන කණ්ඩායමක් සමග සුපිරි 12 වටයේදී ශ්‍රී ලංකාව තරඟ වැදීමට නියමිතය.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් මේ වනවිට තරඟ තහනමකට ලක්ව සිටින කුසල් මෙන්ඩිස් සුබ පතා තිබුණි.

ඒ ෆේස්බුක් සටහනක් තබමින්.

SOURCE: KUSAL MENDIS FB

බලශක්ති බිල්පත් සහනය ගැන රජයට ප්‍රශ්නයක්

ෆෙඩරල් අයවැයෙන් ඊයේ ප්‍රකාශයට පත් කරනු ලැබූ බලශක්ති බිල්පත් සහනය එක් නිවසකට වඩා වැඩියෙන් ඇති පුද්ගලයන්ට ද අදාළ වන්නේ ද යන්න සම්බන්ධයෙන් ගැටලුකාරී තත්වයක් මතුවී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ කුලී නිවාස ගැටලු ගැන අලුත් අනාවරණයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ඇතැම් කුලී නිවාස අවම ප්‍රමිතීන්වත් සපුරා ගැනීමට නොහැකි ව ඇති බව කුලී නිවාස ඉලක්ක කර ගනිමින් සිදු කළ රහසිගත සමීක්ෂණයක දි හෙළිව තිබෙනවා.

Read More »

සිසුවියන්ට අසැබි වදන් කියූ මෙල්බන්හි පාසල් සිසුන් පිරිසක් ගැන තීරණයක් ගනී

මෙල්බන්හි තවත් පාසැලක සිසුවියන්ට අසභ්‍ය වචන සහිත අන්වර්ථ නාම භාවිත කර අපහස කිරීමට සම්බන්ධ සිසුන් පිරිසක් සම්බන්ධයෙන් විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ඩිජිටල් ක්‍රමයට යන්න ප්‍රධාන බැංකුවකින් ගනුදෙනුකරුවන්ට දින 5ක්

ප්‍රධාන ඔස්ට්‍රේලියානු බැංකුවක් වන මැක්වරි (Macquarie) තම ගනුදෙනුකරුවන්ට ඩිජිටල් ගෙවීම් පද්ධති වෙත මාරු වීමට දින පහක කාලයක් ලබාදී තිබෙනවා.

Read More »