NSW සියයට 80 එන්නත්කරණ ඉලක්කය පසු කරයි – සඳුදා සිට ලිහිල් වන රෙගුලාසි මෙන්න

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ වයස අවුරුදු 16 ට වැඩි ජනගහණයෙන් පූර්ණ එන්නත්කරණයට ලක් කල ප්‍රතිශතය සියයට 80 ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව ලබන සඳුදා සිට නිරෝධායන සීමා තවදුරටත් ලිහිල් කරන බව ප්‍රාන්ත අගමැති Dominic Perrottet පැවසීය.

මේ අනුව නිවසකට පැමිණිය හැකි පුද්ගලයන් සංඛ්‍යාව 20 දක්වා ඉහළ දැමේ.

බාහිර හමුවීම් උපරිමය 50 දක්වා වැඩි කෙරේ.

සම්පූර්ණ ලිහිල් කිරීම් පහත පරිදිය.

 

SOURCE : 7NEWS

NSWහිදී මෝර ප්‍රහාරයට ලක්වූ Surfing ක්‍රීඩකයාගේ පාදයක් වෙරළට ගසාගෙන එයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ පෝට් මැක්වාරි හිදී (Port Macquarie) මෝරෙකුගේ ප්‍රහාරයකට ලක්වූ සර්ෆින් ක්‍රීඩකයෙකුගේ පාදයක් වෙරළ තීරයට ගසාගෙන ඒමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »