නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ වයස අවුරුදු 16 ට වැඩි ජනගහණයෙන් පූර්ණ එන්නත්කරණයට ලක් කල ප්‍රතිශතය සියයට 80 ඉක්මවා ගොස් තිබේ.
ඒ අනුව ලබන සඳුදා සිට නිරෝධායන සීමා තවදුරටත් ලිහිල් කරන බව ප්‍රාන්ත අගමැති Dominic Perrottet පැවසීය.
මේ අනුව නිවසකට පැමිණිය හැකි පුද්ගලයන් සංඛ්‍යාව 20 දක්වා ඉහළ දැමේ.
බාහිර හමුවීම් උපරිමය 50 දක්වා වැඩි කෙරේ.
සම්පූර්ණ ලිහිල් කිරීම් පහත පරිදිය.
SOURCE : 7NEWS