නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (07) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 648 ක් වාර්තා වි තිබේ.
දැනට 856 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 170 දෙනෙකුම දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී.
ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මරණ 11 ක් වාර්තා වි තිබේ.
නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මේ දක්වා සටහන්වී ඇති කොවිඩ් මරණ ගණන 470 කි.
පසුගිය පැය 24 තුළදී පරීක්ෂණ 103,388 ක් සිදු කර ඇත.
NSW recorded 646 new locally acquired cases of COVID-19 in the 24 hours to 8pm last night.
Two new cases were acquired overseas in the same period, bringing the total number of cases in NSW since the beginning of the pandemic to 67,480. pic.twitter.com/b9lVX23zCW
— NSW Health (@NSWHealth) October 8, 2021