Search

Gladys ගේ ව්‍යාපෘති Dominic විසින් නතර කිරීම ඇරඹේ

නිවු සවුත් වේල්ස් හිටපු අගමැතිනි Gladys Berejiklian විසින් ආරම්භ කල ඇතැම් ව්‍යාපෘති නව අගමැති Dominic Perrottet විසින් නතර කිරීමට හෝ සංශෝධනය කිරීමට සූදානම් වන බවට වාර්තා වේ.

The Beaches Link Road Tunnel ඉන් එක් ව්‍යාපෘතියකි.

නිවු සවුත් වේල්ස් නව ප්‍රවාහන ඇමති Rob Stokes විසින්ද මෙම ව්‍යාපෘතියට අප්‍රසාදය පළ කර ඇතැයි දැනගන්නට තිබේ.

මෙම ව්‍යාපෘතිය තවත් වසර 05 කට හෝ අවසන් කල නොහැකි බවත් බදු ගෙවන්නන්ගේ මුදල් ඩොලර් බිලියන 10 ක් පමණ වැය විය හැකි බවටත් තක්සේරු කර තිබේ.

The Beaches Link Road Tunnel හරහා සිදුකරන්නේ  North Sydney සහ and the Northern Beaches සම්බන්ධ කිරීමයි.

නිවු සවුත් වේල්ස් ඉතිහාසයේ අගමැති ධුරයට පත්වූ වයසින් අඩුම තැනැත්තා බවට Dominic Perrottet (39) ඊයේ පත්විය.

 

source : https://7news.com.au/politics/nsw/dominic-perrottet-considering-axing-berejiklian-pet-project-beaches-link-road-tunnel-c-4165708

 

pic – AAP

ගිලන් රථය ප්‍රමාදවීම නිසා Melbourne කාන්තාවකට සිදුවූ දේ

ගිලන් රථයක් පැය 7 ක් ප්‍රමාද වීම හේතුවෙන් Melbourne කාන්තාවකට තම නිවසේම මිය යාමට සිදු පුවතක් වාර්තා වනවා. 32 හැවිරිදි Christina Lackmann නම් මෙම කාන්තාව

Read More »

 No Fly List සදහා ට්‍රම්ප් තවත් රටවල් 36 ක් ඇතුලත් කරයි

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකුත් කළ අභ්‍යන්තර ලේඛනයකින් රටවල් 36ක් “No Fly List” සදහා ඇතුලත් කිරීමට සැලසුම්කර තිබෙනවා. No Fly List සදහා ඇතුලත් කරන

Read More »