Gladys ගේ ව්‍යාපෘති Dominic විසින් නතර කිරීම ඇරඹේ

නිවු සවුත් වේල්ස් හිටපු අගමැතිනි Gladys Berejiklian විසින් ආරම්භ කල ඇතැම් ව්‍යාපෘති නව අගමැති Dominic Perrottet විසින් නතර කිරීමට හෝ සංශෝධනය කිරීමට සූදානම් වන බවට වාර්තා වේ.

The Beaches Link Road Tunnel ඉන් එක් ව්‍යාපෘතියකි.

නිවු සවුත් වේල්ස් නව ප්‍රවාහන ඇමති Rob Stokes විසින්ද මෙම ව්‍යාපෘතියට අප්‍රසාදය පළ කර ඇතැයි දැනගන්නට තිබේ.

මෙම ව්‍යාපෘතිය තවත් වසර 05 කට හෝ අවසන් කල නොහැකි බවත් බදු ගෙවන්නන්ගේ මුදල් ඩොලර් බිලියන 10 ක් පමණ වැය විය හැකි බවටත් තක්සේරු කර තිබේ.

The Beaches Link Road Tunnel හරහා සිදුකරන්නේ  North Sydney සහ and the Northern Beaches සම්බන්ධ කිරීමයි.

නිවු සවුත් වේල්ස් ඉතිහාසයේ අගමැති ධුරයට පත්වූ වයසින් අඩුම තැනැත්තා බවට Dominic Perrottet (39) ඊයේ පත්විය.

 

source : https://7news.com.au/politics/nsw/dominic-perrottet-considering-axing-berejiklian-pet-project-beaches-link-road-tunnel-c-4165708

 

pic – AAP

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »