
Gladys ගේ ව්‍යාපෘති Dominic විසින් නතර කිරීම ඇරඹේ
නිවු සවුත් වේල්ස් හිටපු අගමැතිනි Gladys Berejiklian විසින් ආරම්භ කල ඇතැම් ව්‍යාපෘති නව අගමැති Dominic Perrottet විසින් නතර කිරීමට හෝ සංශෝධනය කිරීමට සූදානම් වන බවට
නිවු සවුත් වේල්ස් හිටපු අගමැතිනි Gladys Berejiklian විසින් ආරම්භ කල ඇතැම් ව්‍යාපෘති නව අගමැති Dominic Perrottet විසින් නතර කිරීමට හෝ සංශෝධනය කිරීමට සූදානම් වන බවට
Rapid antigen පරීක්ෂණ කට්ටල මිලියන 2.2 ක් ලබාදීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය සූදානම් වේ. ප්‍රාන්තයේ සෞඛ්‍ය පද්ධතිය හරහා ඒවා ලබාදෙනු ඇත. පාසල්, හදිසි සේවා සහ අවදානම්
මහා පරිමාණ මූල්‍ය වංචා පිළිබඳ හෙළිදරව් කිරීම් ඇතුළත් පැන්ඩෝරා ලේඛණවල නම් අඩංගු ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් වහා විමර්ශනයක් පවත්වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අල්ලස් කොමිසමේ
ඔස්ටේරලියාව තුළ ක්‍රියාත්මක Lockdown කිරීම් සහ අනිවාර්ය එන්නත්කිරීම් වහා නවතා දමන ලෙස ඉල්ලමින් අමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ විරෝධතා මාලාවක් පවත්වා තිබෙනවා. ‘Save Australia’ යන තේමා පාඨය
වික්ටෝරියා ප්‍රාන්තයට නැවතත් ජාත්‍යන්ත්ර සිසුන් ගෙන්වා ගැනීමේ යෝජනාවට ප්‍රාන්ත රජය අනුමැතිය දී තිබෙනවා. වසර අවසානය වනවිට එය ක්‍රියාත්මක කිරීමටයි නියමිතව ඇත්තේ. පළමු අධියරේදී සතියකට සිසුන්
Don’t miss our future updates! Get Subscribed Today!