
ඔස්ටේ්‍රලියාවේ ප්‍රථම rapid antigen drive through පරීක්ෂණ මධ්‍යස්ථානය අද විවෘත කෙරිණ.
සිඩ්නි Royal Randwick centre හි එය ස්ථාපිත කර තිබේ.
පළමු පියවරේදී වෙළඳ සංකීර්ණයේ සේවකයන් සඳහා පමණක් පරීක්ෂණ සිදු කෙරේ.

අනතුරුව, පැමිණෙන පාරිභෝගික ජනතාව සඳහාද rapid පරීක්ෂණ සිදුකිරීම අරමුණ බව සඳහන්.
මේ වනවිට වෙළඳසැල් වෙත පැමිණ භාණ්ඩ මිළදී ගැනීම සියයට 40 දක්වා අඩුවී ඇති අතර එය යථාතත්වයට පත් කිරීම මෙහි අරමුණයි.
