මෙල්බර්න් විරෝධතාවයේ නිරතවූ පිරිසක් අත්අඩංගුවට

police

නීති ඉවත් කිරීම සහ එන්නත්කරණ අනිවාර්ය කිරීමට විරෝධය පළකර මෙල්බර්න් නගරයේ විරෝධතාවයේ නිරතවූ පිරිසක් වික්ටෝරියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කෙසේවෙතත් කොපමණ පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති දැයි තහවුරු වී නැහැ.

ඇතුලු ස්ථාන කිහිපයකදී විරෝධතාකරුවන් උද්ඝෝෂණවල නිරතවී තිබුණද පොලිසිය ඒවා විසුරුවා හැරීමට කටයුතු කර තිබේ.

ක්ෂේත්‍ර කිහිපයක සේවකයන්ට ලබන 15 වනදා වනවිට පළමු එන්නතත් නොවැම්බර් 26 වනදා වනවිට දෙවන එන්නතත් අනිවාර්ය කිරීමට ගත් තීරණයට විරෝධය පළකර විරෝධතා පවත්වා ඇත.

කෙසේවෙතත් Lockdown නීති කඩකර විරෝධතා පවත්වන තැනැත්තන්ට උපරිම දඩ නියම කරන බවට වික්ටෝරියා පොලිසිය අවස්ථා ගණනාවකදී අනතුරු අගවා තිබේ.

Credit: JAMES ROSS/AAPIMAGE

source : https://7news.com.au/news/vic/arrests-made-at-protesters-take-to-melbourne-streets-over-mandatory-covid-19-vaccination-requirements-c-4129823

අද (22) මෙල්බන්හි රිය අනතුරකින් මියගිය පුද්ගලයෙක් ගැන පොලිසිය තොරතුරු සොයයි

මෙල්බන් හි සවුත් මොරන්ග් ප්‍රදේශයේ අද උදෑසන සිදුවූ මෝටර් රථ අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් තවත් අයෙක් තුවාල ලබා තිබෙනවා.

Read More »

මගියෙකු මිය යාම ගැන සිංගප්පූරු ගුවන් සේවය සමාව ඉල්ලයි

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා පියාසර කරමින් තිබූ ගුවන්යානයක් ගුවනේදී අනතුරට ලක්වී පුද්ගලයෙකු මියයෑම සම්බම්ධයෙන් සිංගප්පූරු ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී Goh Choon Phong විසින් ප්‍රසිද්ධියේ සමාව අයැද තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ගොවිපළකින් කුරුළු උණ හඳුනා ගැනේ

සිදු කළ මූලික පරීක්ෂණවලින් මෙම තොරතුරු හෙළි වූ අතර වැඩිදුර පරීක්ෂණ සඳහා සත්ව සාම්පල ජිලොන්ග් හි පිහිටි ඔස්ට්‍රේලියා රෝග  අවදානම් පරීක්ෂණ මධ්‍යස්ථානය වෙත යොමු කර ඇතැයි සඳහන්.

Read More »

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන් තවදුරටත් මූල්‍ය ආතතියට

වර්තමානයේ ඔස්ට්‍රේලියාව තුල පවතින උද්දමනය සහ ඉහල පොලී අනුපාත හේතුවෙන් බොහෝ නිවාස ණය ලබාගත් නිවාස හිමියන් දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා.

Read More »