මෙල්බර්න් විරෝධතාවයේ නිරතවූ පිරිසක් අත්අඩංගුවට

police

නීති ඉවත් කිරීම සහ එන්නත්කරණ අනිවාර්ය කිරීමට විරෝධය පළකර මෙල්බර්න් නගරයේ විරෝධතාවයේ නිරතවූ පිරිසක් වික්ටෝරියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කෙසේවෙතත් කොපමණ පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති දැයි තහවුරු වී නැහැ.

ඇතුලු ස්ථාන කිහිපයකදී විරෝධතාකරුවන් උද්ඝෝෂණවල නිරතවී තිබුණද පොලිසිය ඒවා විසුරුවා හැරීමට කටයුතු කර තිබේ.

ක්ෂේත්‍ර කිහිපයක සේවකයන්ට ලබන 15 වනදා වනවිට පළමු එන්නතත් නොවැම්බර් 26 වනදා වනවිට දෙවන එන්නතත් අනිවාර්ය කිරීමට ගත් තීරණයට විරෝධය පළකර විරෝධතා පවත්වා ඇත.

කෙසේවෙතත් Lockdown නීති කඩකර විරෝධතා පවත්වන තැනැත්තන්ට උපරිම දඩ නියම කරන බවට වික්ටෝරියා පොලිසිය අවස්ථා ගණනාවකදී අනතුරු අගවා තිබේ.

Credit: JAMES ROSS/AAPIMAGE

source : https://7news.com.au/news/vic/arrests-made-at-protesters-take-to-melbourne-streets-over-mandatory-covid-19-vaccination-requirements-c-4129823

ග්‍රාමීය ප්‍රදේශයකට වෛද්‍යවරුන් ආකර්ශණය කර ගන්න අලුත් වැඩක්

පර්ත් හි ගිනිකොන දෙසින් පිහිටි බ්‍රෙමර් බොක්ක ප්‍රදේශයේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා ආයතනයකට වෛද්‍යවරුන් ආකර්ෂණය කර ගැනීම සඳහා වරප්‍රසාධ රැසක් පිරිනැමීමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »

AstraZeneca එන්නත ලොව පුරා රටවලින් ඉවත් කර ගැනීම ඇරඹෙයි

කොවිඩ් ව්‍යාප්තියෙන් පසු ජනතාවට ලබා ගත හැකි වැඩිදියුණු කළ එන්නත්වල අතිරික්තයක් හේතුවෙන් තම COVID-19 එන්නත ලොව සියලු රටවලින් ඉවත් කර ගැනීම ආරම්භ කර ඇති බව AstraZeneca ආයතනය පවසනවා.

Read More »

බ්‍රිස්බේන් හි CCTV කැමරා නිසා සිදු වූ වෙනස

බ්‍රිස්බේන් නගර සභාව සිය බල ප්‍රදේශය තුළ ස්ථාපිත කර ඇති CCTV කැමරා මගින් පසුගිය වසර තුළ වැරදි 1,600කට ආසන්න ප්‍රමාණයක් ග්‍රහණය කරගෙන ඇතැයි අනාවරණ වී තිබෙනවා.

Read More »