කොවිඩ් ආසාධිතයන් ඉහළ යාමත් සමග අද මධ්‍යම රාත්‍රියේ සිට වික්ටෝරියා හි ප්‍රාදේශීය කලාපයක් වන Greater Shepparton, Lockdown කර තිබේ.
ඒ අනුව මෙල්බර්න් නාගරික කලාපයට බලපැවැත්වෙන lockdown නීති ඔවුන්ටද බලපාන අතර රාත්‍රී ඇඳිරි නීතිය පමණක් අදාළ නොවේ.
දැනට මෙම ප්‍රදේශයේ සිටින සක්‍රීය කොවිඩ් ආසාධිතයන් ගණන 24 කි.
Greater Shepparton පණවන Lockdown තත්වය අවම වශයෙන් සතියක් බලාත්මක කෙරෙනු ඇති.