සේවකයෙකුට කොවිඩ් – Dandenong හි MKS Spices’n Things තාවකාලිකව වසා දැමේ

Dandenong හි MKS Spices’n Things හි සේවකයෙකු කොවිඩ් ආසාධිත බව තහවුරු කරගෙන තිබේ.

පසුගිය සඳුදා (27) පස්වරු 06 යි 30 ට පමණ එය වාර්තා වූ බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් කියාසිටියේ.

මේ අනුව Dandenong ශාඛාව තාවකාලිකව වසා දමා ඇත.

සියලු සේවකයන් වහා හුදකලා කර තිබේ.

පසුගිය 23 වනදා සිට 25 වනදා පස්වරු 05 දක්වා කාලය තුළ Dandenong ශාඛාව වෙත පැමිණි කවරෙකු හෝ වෙතොත් වහා හුදකලා වන ලෙසටත් කොවිඩ් පරීක්ෂණයකට යොමුවන ලෙසටත් ඔවුන් ඉල්ලා සිටිනවා.

ONLINE ඇණවුම් Ashwood, Preston, Epping & St Albans හි පිහිටි ශාඛා වෙත යොමු කර ඇති බවත් එහි සඳහන්.

=========================================================================

Dear valued customers and everyone patiently waiting for update from us regards to the COVOD-19 exposure at Dandenong Branch,

Monday, the 27th of September 2021, at approximately 6:30 pm, we got to know that a staff member working at Dandenong Store Grocery Counter area tested positive for COVID-19.

Immediately after we received notice, we actioned our COVID safe plan by:





If you have visited our store (particularly) grocery area counter during Thursday 23rd Sep – Saturday 25th Sep 2021 5pm, we recommend testing and isolating immediately.

We have diverted all online orders for deliveries to our other stores (Ashwood, Preston, Epping & St Albans). All our other four above stores are open for normal trading and not subject to any known exposure from this Dandenong incident.

If you have any questions, please get in touch with head office www.mymks.com.au or send an email to [email protected]

source : https://mymks.com.au/

හතු ආහාරයට ගන්න සොයන ඔස්ට්‍රේලියානුවන්ට සෞඛ්‍ය අංශවලින් උපදෙසක්

හතු හට ගැනීමේ සමය ආරම්භ වීමත් සමග විවිධ හතු වර්ග ආහාරයට ගැනීමේදී සැලකිලිමත් වන ලෙස සෞඛ්‍ය බලධාරීන් ජනතාවට දැනුම් දෙනවා.

Read More »

යුපුන් අබේකෝන් ඉතාලියේදී ශ්‍රී ලංකාවේ නම බබළවයි

ඉතාලියේ පැවැති CDS ASSOLUTO SU PISTA මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 100 Serie-1 තරග ඉසව්වෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක යුපුන් අබේකෝන් පළමු ස්ථානය ජයග්‍රහණය කර තිබෙනවා.

Read More »